දූවිලි.

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
දූවිලි නිසා මමනම් පුදුම වදයක් විදින්නේ මම. තියෙන දූවිලි ඔක්කොම යන්නේ කොම්පියුටරේ ඇතුලට. මට සුද්දා වගේ තියෙන්න ඕනා කොම්පියුටර් පැටියා මගේ. නැද්ද ගැජට් එකක් දුවිලි අදින වැඩි ගනන් නැති

IMG_1649.jpg

IMG_1650.jpg

IMG_1651.jpg

IMG_1654.jpg

IMG_1656.jpg

IMG_1657.jpg

IMG_1659.jpg

:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඕක අපෙන් අහන්න දෙයක් ද යකෝ
    කොමන් සෙන්ස්
    වතුර ටිකක් ගහල සබන් දාල හෝදපන්

    :rolleyes:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    කොම්පුටරේ අයිස් පෙට්ටිය ඇතුලෙ දාපං....

    නැත්නම් ඉටි කොළ වලින් හොදට ඔතල තියපන්, අර සමහරු පුටු එහෙම වහල තියෙන්නේ... :D:D

    just use a filter before the fan.. may be a regular automotive air filter. Just the white sheet... පොඩි කැල්ලක් කපල ඇතුලට සෙට් කරපන්... air flow එකත් හදපන්... එළියටත් fan (outtake) එකක් දල...
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    කොම්පුටරේ අයිස් පෙට්ටිය ඇතුලෙ දාපං....

    නැත්නම් ඉටි කොළ වලින් හොදට ඔතල තියපන්, අර සමහරු පුටු එහෙම වහල තියෙන්නේ... :D:D

    just use a filter before the fan.. may be a regular automotive air filter. Just the white sheet... පොඩි කැල්ලක් කපල ඇතුලට සෙට් කරපන්... air flow එකත් හදපන්... එළියටත් fan (outtake) එකක් දල...

    අදහසනම් හොදයි වගේ
     
    Jun 3, 2013
    659
    59
    0
    ඒසී කරපං... නැත්තං පෙට්ටියක දාලා වහලා ඇඳ යටින් තියපං..සෝ නො‍් මෝ දූවිලි :cool:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මාළු පාන්;15670464 said:
    italy wla dust eka ohomanam itin mage PC ekata deyyange pihitai..auruddakin baluwe na galawala...:shocked::shocked:
    mama main road eke inne...SL wela..

    :lol::lol: මමත් එහෙමයි... දැන් අවුරුදු 2 කින් විතර කේසින් එක ගැලෙව්වෙ නෑ... මළ වදයක් බන් මැෂින් එකක් ගැන හිතින් අල්ලගෙන ඉන්න එක.. හැමදාම සුද්ධ කරන්නයි , පිහදාන්නයි.. :no: පිච්චිලා යන දවසක පිච්චිලා ගියපු දෙන්..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    live with it...mehe mona magula dammath micro dust wage athualta enawa....hondama option eka room eka full seal karala ac karala dust proof casing ekak daganna eka...
     
  • Apr 2, 2013
    819
    69
    28
    :lol::lol: මමත් එහෙමයි... දැන් අවුරුදු 2 කින් විතර කේසින් එක ගැලෙව්වෙ නෑ... මළ වදයක් බන් මැෂින් එකක් ගැන හිතින් අල්ලගෙන ඉන්න එක.. හැමදාම සුද්ධ කරන්නයි , පිහදාන්නයි.. :no: පිච්චිලා යන දවසක පිච්චිලා ගියපු දෙන්..

    onna okata oke paduwe inna deepan ban
    ape cmptr eka athule thiyena duwillata motherboard penneth na :P

    :lol::lol::lol::lol: eth wada ban...:lol::lol: