ඇමෙරිකාව වසා දැමෙයි.. US Shutting Down

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
අපේ කොහෙද බන් අයවැයක් පරාද වෙන්නෙ ... අයවැයට කලින් ඔක්කොම කට්ටිය සල්ලි දීල අරගෙන 2/3 ත් හදාගෙනමනෙ ගේමට බහින්නෙ :lol:

:lol::lol:
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අපේ කොහෙද බන් අයවැයක් පරාද වෙන්නෙ ... අයවැයට කලින් ඔක්කොම කට්ටිය සල්ලි දීල අරගෙන 2/3 ත් හදාගෙනමනෙ ගේමට බහින්නෙ :lol:

    :cool::cool::cool: eken meken US unta kela unama ethanath bade para apita :dull:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒකනේ කියන්නෙ, ලොකෙට ලොක්කා වගේ පෙනුනට, ඔබාම කැලේ අපේ මහ රජත් එක්ක බලපුවහම, නියම බලේ තියන එකා අපේ එකා..
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    t8dc.jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    US wants to be a head of the police to the world, so now start to having all the consequences what they have done in the past. (loka police lokkata kelawela). Did you remember guys their standard on the LTTE war ? even "Wikileaks" revealed it. We have to negotiate with terrorists , but they DO NOT.

    Thanks for the info

    just quote the source mate

    Simplicity is the best

    :yes::yes::yes:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අඩේ ඩොලර් එක වැටෙයිද බං අඩුම ගානේ 100ට වත් මට හෙන බඩු සෙට් එකක් තියෙනවා ගෙන්න ගන්න.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :cool::cool::cool: eken meken US unta kela unama ethanath bade para apita :dull:

    එහෙම සීන් එකකුත් තියෙනව තමයි :sorry:

    ඒකනේ කියන්නෙ, ලොකෙට ලොක්කා වගේ පෙනුනට, ඔබාම කැලේ අපේ මහ රජත් එක්ක බලපුවහම, නියම බලේ තියන එකා අපේ එකා..

    අපේ එකා ඔබාමගෙ ජනාධිපති උපදේශක වගෙ තනතුරකට පත් උනා නම් මුළු ලෝකෙම අල්ලෙ නටවන්න තිබ්බ :D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අඩේ මට මිස් කෝල් 11 ක් තිබ්බ US වලින්
    ඔබාම මාම මගේ පිට පටවල පනීද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    • State department will be able to operate for limited time
    • Department of defence will continue military operations
    • Department of education will still distribute $22bn (£13.6bn) to public schools, but staffing is expected to be severely hit
    • Department of energy - 12,700 staff expected to be sent home, with 1,113 remaining to oversee nuclear arsenal
    • Department of health and human services expected to send home more than half of staff
    • The Federal Reserve, dept of homeland security, and justice dept will see little or no disruption
    • US Postal Services continue as normal
    • Smithsonian institutions, museums, zoos and many national parks will close
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇමෙරිකන් විරොදි අපේ විමලට එහෙම දැන් මොඩ චූන් ඇති... ඒත් මේක ලොක ආර්තිකේට බලපාන විදිය හෙට් අනිද්දා තෙරෙවි.. දැනටමත් ඇමෙරිකා යන්න හිටපු ටුවරිස්ට්ලා ට්‍රිප් කැන්සල් කරලා, පවුම ඩොලරයට එරෙහිව වාර්තාගත අන්දමට රෙකොඩ් තියලා, යුරොත් එසේමයි..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    rate eka adu wei. eth SLR rate ekata nam loku wenasak wena ekak na.
    රුපියටනම් ලොකු වෙනසක් නැ බන්, ඒත් අනිත් කරන්සිනම් පැහැදිලි වෙනසක් තියනවා,

    (රුපියල උඩට ගේන්න නම් ඇමෙරිකාව වහලා හරියන්නෙ නැ, ලන්කා ආන්ඩුවයි වහන්න ඔනැ.. ):(:(
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    රුපියටනම් ලොකු වෙනසක් නැ බන්, ඒත් අනිත් කරන්සිනම් පැහැදිලි වෙනසක් තියනවා,

    (රුපියල උඩට ගේන්න නම් ඇමෙරිකාව වහලා හරියන්නෙ නැ, ලන්කා ආන්ඩුවයි වහන්න ඔනැ.. ):(:(


    සිරාවට මචන් :lol::lol: