අපේ කොහෙද බන් අයවැයක් පරාද වෙන්නෙ ... අයවැයට කලින් ඔක්කොම කට්ටිය සල්ලි දීල අරගෙන 2/3 ත් හදාගෙනමනෙ ගේමට බහින්නෙ![]()

eken meken US unta kela unama ethanath bade para apita 
US wants to be a head of the police to the world, so now start to having all the consequences what they have done in the past. (loka police lokkata kelawela). Did you remember guys their standard on the LTTE war ? even "Wikileaks" revealed it. We have to negotiate with terrorists , but they DO NOT.
Thanks for the info
just quote the source mate
Simplicity is the best

උබේ වියත් දේශපාලන දැනුමෙන් දක්වන්න අදහසක්? ඇයි මෙහෙම උනේ?![]()
හෆොයි පව් පොඩි එකා...... 
eken meken US unta kela unama ethanath bade para apita
![]()
ඒකනේ කියන්නෙ, ලොකෙට ලොක්කා වගේ පෙනුනට, ඔබාම කැලේ අපේ මහ රජත් එක්ක බලපුවහම, නියම බලේ තියන එකා අපේ එකා..

අඩේ මට මිස් කෝල් 11 ක් තිබ්බ US වලින්
ඔබාම මාම මගේ පිට පටවල පනීද

Meken USD eka wediweida? adu wayida? ada rate eka 131
රුපියටනම් ලොකු වෙනසක් නැ බන්, ඒත් අනිත් කරන්සිනම් පැහැදිලි වෙනසක් තියනවා,rate eka adu wei. eth SLR rate ekata nam loku wenasak wena ekak na.

රුපියටනම් ලොකු වෙනසක් නැ බන්, ඒත් අනිත් කරන්සිනම් පැහැදිලි වෙනසක් තියනවා,
(රුපියල උඩට ගේන්න නම් ඇමෙරිකාව වහලා හරියන්නෙ නැ, ලන්කා ආන්ඩුවයි වහන්න ඔනැ.. )![]()