දූවිලි නිසා මමනම් පුදුම වදයක් විදින්නේ මම. තියෙන දූවිලි ඔක්කොම යන්නේ කොම්පියුටරේ ඇතුලට. මට සුද්දා වගේ තියෙන්න ඕනා කොම්පියුටර් පැටියා මගේ. නැද්ද ගැජට් එකක් දුවිලි අදින වැඩි ගනන් නැති






























ඕක අපෙන් අහන්න දෙයක් ද යකෝ
කොමන් සෙන්ස්
වතුර ටිකක් ගහල සබන් දාල හෝදපන්


කොම්පුටරේ අයිස් පෙට්ටිය ඇතුලෙ දාපං....
නැත්නම් ඉටි කොළ වලින් හොදට ඔතල තියපන්, අර සමහරු පුටු එහෙම වහල තියෙන්නේ...
just use a filter before the fan.. may be a regular automotive air filter. Just the white sheet... පොඩි කැල්ලක් කපල ඇතුලට සෙට් කරපන්... air flow එකත් හදපන්... එළියටත් fan (outtake) එකක් දල...
උබ හිතුවද ලොරියක් කියලා

ඔව් බං කුණු ලොරියක්..
කොහෙද ඉන්නෙ උබ.. කාන්තාරෙකද![]()
රිදිලා™;15670235 said:ඒසී කරපං... නැත්තං පෙට්ටියක දාලා වහලා ඇඳ යටින් තියපං..සෝ නෝ මෝ දූවිලි![]()
මාළු පාන්;15670464 said:italy wla dust eka ohomanam itin mage PC ekata deyyange pihitai..auruddakin baluwe na galawala...
mama main road eke inne...SL wela..

මමත් එහෙමයි... දැන් අවුරුදු 2 කින් විතර කේසින් එක ගැලෙව්වෙ නෑ... මළ වදයක් බන් මැෂින් එකක් ගැන හිතින් අල්ලගෙන ඉන්න එක.. හැමදාම සුද්ධ කරන්නයි , පිහදාන්නයි..
පිච්චිලා යන දවසක පිච්චිලා ගියපු දෙන්..
මමත් එහෙමයි... දැන් අවුරුදු 2 කින් විතර කේසින් එක ගැලෙව්වෙ නෑ... මළ වදයක් බන් මැෂින් එකක් ගැන හිතින් අල්ලගෙන ඉන්න එක.. හැමදාම සුද්ධ කරන්නයි , පිහදාන්නයි..
පිච්චිලා යන දවසක පිච්චිලා ගියපු දෙන්..
onna okata oke paduwe inna deepan ban
ape cmptr eka athule thiyena duwillata motherboard penneth na![]()



eth wada ban...

ekane banමාළු පාන්;15670599 said:eth wada ban...
![]()
