එහෙනම් කරා මෙහෙම කියපන්,,
කබරයම දාපන් කියල![]()
එකනම් අද හවසත් වෙයි මචන්.....
ඕකට එහෙනම් බොන්න දෙන්න ඕන..


හිහිහි... එව්වගේ කෙල්ලෝ දොරට යතුර ලන් කරන්නත් කලින් ඉහිහීහිහී ඉහි ඉහි ඉහි ඉහි කියල බොරුවට හිනා වෙනවා බන්ඕකා ගාව අමුතු තාලේ කොරියන් ඒවලු තියෙන්නේ
ගොඩක් කොරියන් ඒවාලු තියන්නේ. ඒවා උදේ ඉදන් පට්ට ගගහා බලනවලු. ලැප් එක විතරක් නෙමේ බට්ටත් හීට් වෙලා ඉන්නේ රෑ වෙනකොට.





මම කට්ටා;15675232 said:අඩේ හිංදි කිව්වහම මතක් වුනේ මම ලඟදි අහම්බෙන් වගේ ටිකිරි මාරි බොලඳ හිංදි ෆිල්ම් එකක් දෙකක් බැලුවා.. ඒකෙත් ආතල් එක උපරිම ෆිල්ම් එකක් තියනවා... උබලා බලලා තියනවානම් සොරි තමා නැත්නම් ඉතින් පස්සේ බලපල්ලා..... මට තමා ඒ ෆිල්ම් එකේ නම මතක නෑ කියහන්කෝ... හිටපන් කොපි පේස්ට් පාරක් දාන්න...
http://www.imdb.com/title/tt2359810/?ref_=nm_knf_t2