දූවිලි.

okay

Member
Apr 29, 2013
927
120
0
System32
මේවගෙන් clean කරපන් මාසෙකට විතර සැරයක්

IMG_4375b.JPG
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඕක මට එදා ඉදන් වද දෙන ප්‍රශ්නයක් බන්. දැන් අව්‍රුද්දක් විතර ඇති මම එපාම වෙලා ebay එකෙන් Dust Filter දෙකක් ගෙන්න ගත්ත​, එකක් ඉස්සරහින් වාතය ඇතුල් වෙන තැනට සෙට් කලා, අනික සයිඩ් එකෙ වාතය ඇතුලට යන එකට ගැහුව​, අනිත් ඉස්සරහ,පැතෙන් වාතය ඇතුල්වෙන හැම තැනක්ම ලොකු සෙලෝටේප් ගහල සීල් කල​, දැන් හුලන් ඇතුල් වෙන්නෙ filter හරහ​. 90% වැඩේ ගොඩ මාස 2 විතර සැරයක් ගලවල් වල තියෙන දූවිලි අයින් කරල​, ඇතුලත් පොඩ්ඩක් සුද්ද කලාම හරි, මොනා කලත් පොඩ්ඩක් දූවිලි යනව​ :dull:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචන් උඹ use කරන්නෙ positive air flow ද​ Negative air flow.? negative air flow නම් positive air flow එකක් වෙන විදියට​ casing fan සෙට් කර ගන්න​ එතකොට දුවිලි අඩු වෙනවා magnetic dust filter ටිකක් casing fan වලට​ use කරන්න. මොකක්ද තියන casing එක?.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    යකෝ,ගුණසිංහපුර එළියේ මාස 5ක් කොම්පුටර් එකක් වැඩ කරත් ඔච්චර දූවිලි ගහන්නේ නෑ,යකෝ උබට ලෙඩක් හැදෙයි