Umbe Jeevithe danta labapu Happy ma day eka mokakda

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,885
    10,027
    113
    බොරුවට හරි කෙල්ලෙක් කැමතියි කියපු දවසෙ :D
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ehema dawasak nethi kenek innawa qwoth umbala wiswasa karanawada ban :eek: mata kiwi waradak nam na jeewithe. honda job ekak karanwa. sathutin innawa. :-)
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    D8 එක්ක o/l පාස් වෙච්ච දවසේ... අම්මාගේ ඈස් වල කදුලු පිරිලා බුදු සරනයි මගේ රත්තරන් පුතාට කිව්වා. ඒ ඈරෙන්න ජීවිතේ සතුටට වඩා පිරුනේ දුක විතරයි.