::::Cool Ebay Gadgets III::::

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං

    mageth sep 13. :sorry: ube gewal koheda ban :confused:

    matat ada awa..mchan umbage eke qalitya kohomada..mage nam ganna deayk na ban...mala jarawak...use karapu 1k wage...mala gandaskare ba a madiwata........:angry::angry::angry::angry::angry::angry::angry:

    e moko. photos danna balanna. :nerd:

    මටත් ආව බං .. ඩොලර් එකයි ගානක් නේ උනේ ... පට්ට භාණ්ඩේ

    1383348_10151761146493171_201069076_n.jpg

    :cool::cool::cool:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මචංලා මට මෙන්න මේ විදියේ පට්ට ඩෙක්ස් දෙකක් හොයල දියංකෝ $ 30 ක්ට වගේ ... මම දාන්නේ සයිස් එක 42 මචං... ඒ සයිස් එකෙන් පුලුවන්නං ගොඩක් හොදයි ලොකු උදව්ක්..

    $T2eC16ZHJIUFHHPMHcV!BSQhV-kYHg~~60_57.JPG

    රෙප් 11 කින් සලකනු ලැබේ...
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මචංලා මට මෙන්න මේ විදියේ පට්ට ඩෙක්ස් දෙකක් හොයල දියංකෝ $ 30 ක්ට වගේ ... මම දාන්නේ සයිස් එක 42 මචං... ඒ සයිස් එකෙන් පුලුවන්නං ගොඩක් හොදයි ලොකු උදව්ක්..

    රෙප් 11 කින් සලකනු ලැබේ...
    2zyftpg.png

    Machan oyage wayasa kiyada?
    dan machan wadiya deks danne na bro? ay deks 2k ganna hadanne?

    ..................................................​
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    2zyftpg.png

    Machan oyage wayasa kiyada?
    dan machan wadiya deks danne na bro? ay deks 2k ganna hadanne?

    ..................................................​

    mm dannathi nisa ban kiwway .. mata onay dan fashion ෂූ දෙකක් මචං .. මොකක් හරි කමක් නෑ.. මට 23 යි ... මම දාන සෙරෙප්පු දෙකේ ගහල තියෙන්නේ 42 කියල

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    mm dannathi nisa ban kiwway .. mata onay dan fashion ෂූ දෙකක් මචං .. මොකක් හරි කමක් නෑ.. මට 23 යි ... මම දාන සෙරෙප්පු දෙකේ ගහල තියෙන්නේ 42 කියල
    2zyftpg.png

    Ado 23i nam yako deks dala nakiyek wage wennada uba hadanne.. deks fashion eka awe 90's wala machan.
    dan ithin Sneaker Shoes :love::love::love:

    ..................................................​
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    2zyftpg.png

    Ado 23i nam yako deks dala nakiyek wage wennada uba hadanne.. deks fashion eka awe 90's wala machan.
    dan ithin Sneaker Shoes :love::love::love:

    ..................................................​
    [/QUOTE]

    හරි මචං තෑන්ක් මම දැනගෙන හිටියේ නෑනේ බං මේව..
    තව එකක් ..
    මගේ සයිස් එක කොහොමද හොයා ගන්නේ.. මම දාන්නේ 42 සෙරෙප්පු.. ඒක කොහොමද බං මෙකෙන් හොයාගන්නේ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    හරි මචං තෑන්ක් මම දැනගෙන හිටියේ නෑනේ බං මේව..
    තව එකක් ..
    මගේ සයිස් එක කොහොමද හොයා ගන්නේ.. මම දාන්නේ 42 සෙරෙප්පු.. ඒක කොහොමද බං මෙකෙන් හොයාගන්නේ [/SIZE]
    2zyftpg.png

    Macahn mama nam ebay eken shoes ganna eka anumatha karanne na.
    mokada bn api pictures walin dakkata shoes dala baluwama katha wenna puluwan.
    a nisa lagama thiyena shoes store ekakata palayan..
    uba koheda inne??

    Sneakers gannawa nam patta place thiyenwa.
    Liberty / Mc / Basooka(Wattala) / Tilakawardhana(kiribathgoda) / fort / Aroma(kollupitiya) / City Shoe

    Godak ma paul smith / play boy / rabbit shoes thamai hoda.
    3500 idala ihala ganna puluwan.

    mama dan use karanne menna me wage pair ekak.. MC eken gathte.
    -Smith-Men-Shoes-016-White-Green-Stripe_v-715.jpg

    ..................................................​
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    2zyftpg.png

    Macahn mama nam ebay eken shoes ganna eka anumatha karanne na.
    mokada bn api pictures walin dakkata shoes dala baluwama katha wenna puluwan.
    a nisa lagama thiyena shoes store ekakata palayan..
    uba koheda inne??

    Sneakers gannawa nam patta place thiyenwa.
    Liberty / Mc / Basooka(Wattala) / Tilakawardhana(kiribathgoda) / fort / Aroma(kollupitiya) / City Shoe

    Godak ma paul smith / play boy / rabbit shoes thamai hoda.
    3500 idala ihala ganna puluwan.

    mama dan use karanne menna me wage pair ekak.. MC eken gathte.
    -Smith-Men-Shoes-016-White-Green-Stripe_v-715.jpg

    ..................................................​

    ow machan math hitanwa .. Thank you very much machan....
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    machanla meke kauru hari innawada e bay eke teddy bears la genapu ekek.... e bay eken e wage items ganna eka labaida ban .... ane gatta kenek innawanam mata hoda links tikak ewannako..... ($ 10.00 - 15.00)

    :):):):):):):):):):):):):):):)
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මචංලා මට මෙන්න මේ විදියේ පට්ට ඩෙක්ස් දෙකක් හොයල දියංකෝ $ 30 ක්ට වගේ ... මම දාන්නේ සයිස් එක 42 මචං... ඒ සයිස් එකෙන් පුලුවන්නං ගොඩක් හොදයි ලොකු උදව්ක්.. /QUOTE]

    ඩෙක් ෂූස් දැන් යන ස්ටයිල් එකක් නෙමෙයි මචන්. ඕවා දැන් දාන්නේ කඳු පල්ලම් වල යනකොට විතරයි. ස්නීකර්ස් කුට්ටමක් ගනින්. 3000 න් ඉහළට ගන්න පුළුවන්. අනික ඊබේ වගේ තැනකින් ගන්නත් එපා. මොකද ඕවයේ තියෙන්නේ ඔක්කොම චයිනීස් ස්නීකර්ස්. ඒවා නිකන් කැත්තෙන් පොල්ලෙන් කොටලා වගේ. අනික ඒ ගණන් වලට වටින්නෙත් නෑ. මේ තියෙන්නේ මම ලඟදී නුගේගොඩින් ගත්තු අලුත්ම ස්නීකර්ස් කුට්ටම. රුපියල් 3200ක් වගේ ගියේ. අනික ඩෙනිමක් එක්ක දැම්මහම නියමෙට මැච් වෙනවා.
    :D:D:D

    c4i9.jpg