Kapruka scam victims please share your feedback in these sites -
http://www.yamu.lk/place/kapruka-global-shop.html
https://foursquare.com/v/kapruka-global-shop/519cd298498e1a97904b1bd2
https://plus.google.com/117091583795562970710/about?rfmt=s&hl=en
http://www.yamu.lk/place/kapruka-global-shop.html
https://foursquare.com/v/kapruka-global-shop/519cd298498e1a97904b1bd2
https://plus.google.com/117091583795562970710/about?rfmt=s&hl=en
Last edited:
උබ මේ ත්‍රඩ් එක කියෙව්වද?ද බං?ebay එකේ හැම item එකක්ම ලංකාවට ශිප් කරන්නේ නැ.ගොඩක් ගණන් අඩු බඩු/ප්‍රොමෝෂන්,deals උන් ශිප් කරන්නේ US වලට විතරයි.ඒ බඩු ගන්න ඕනි නිසා තමයි කප්රුක වගේ එකක් අපිට ඕන වෙන්නේ.අනික කප්රුක උන් china බඩු reship කරන්නේ නැ..
.
අනික මං දාන්න china sellers ගොඩක් ඉන්නවා.උන් ලාබෙට වඩා බලන්නේ feedbacks.අතින් පාඩු විදගෙන selling කරන උන් ඉන්නවා.පොස්ට්ල් delays තියෙනවා ඇත්ත.එත් මෙච්චර නැහැ.කප්රුක කරනේ තනිකර බොරුව..වෙනස් කරන්න බැ නෙමෙයි උන් වදේ හරියට කරන්නේ නැ.තානික බොරුව තමයි.

ubata arunala mayi arinne
dan ithin waha kanna wenne