Kapruka Global Shop is a Scam ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
:shocked: :shocked
මාත් ගෙන්නගන්න හිටියෙ :shocked: :shocked:
වෙලාවට මේ ත්‍රෙඩ් එක දැක්කෙ :shocked: :shocked:
 

DIGger

Member
May 18, 2016
689
74
0
me uba gatta item eka mokakda and value eka?
ෆැබ්රික් ප්‍රින්ටින් වලට ඕන වෙන කෑලි දෙකක් මචන්
එකක් 32000ක් ඒක ආවා, ආවම වැඩියෙන් 3000කුත් ගෙවන්න උනා
අනික තවම නැහැ ඒකට 27000ක් :baffled: