DJ දියරකුස්;15680338 said:තනි ඉර - ඉරකපා ඉස්සරකිරීමට නොහැක, දකුනට හැරවිය හැක
ඩබල් ඉර - ඉරකපා ඉස්සරකිරීමට නොහැක, දකුනට හැරවිය නොහැක
කඩ ඉර - ඉරකපා ඉස්සරකිරීමට හැක, දකුනට හැරවිය හැක
ඔය කුරුණෑගල-නුවර පාරෙ එහෙම යනකොට තියනවා කඩ ඉරයි තනි ඉරයි දෙකම එකට.නීතියේ හැටියට අන්න එතනදි විතරයි ඉර නොකපා ඉස්සර කල හැක්කේ.පාර ගොඩක් පළල තැන්වල තමයි ඒක තියෙන්නේ
බස් එකක් පාරේ නැවැත්තුවොත් අපිට තනි ඉර කපලා ඉස්සර කරලා යන්න පුලුවන්ද?
කහ ඉරක් ලග ( කහ ඉරට බාධාවක් නොවන්න ) වාහනයක් නවත්තලා තියන්න පුලුවන්ද?



