Single/Double Line

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    DJ දියරකුස්;15680338 said:
    තනි ඉර - ඉරකපා ඉස්සරකිරීමට නොහැක, දකුනට හැරවිය හැක
    ඩබල් ඉර - ඉරකපා ඉස්සරකිරීමට නොහැක, දකුනට හැරවිය නොහැක
    කඩ ඉර - ඉරකපා ඉස්සරකිරීමට හැක, දකුනට හැරවිය හැක

    ඔය කුරුණෑගල-නුවර පාරෙ එහෙම යනකොට තියනවා කඩ ඉරයි තනි ඉරයි දෙකම එකට.නීතියේ හැටියට අන්න එතනදි විතරයි ඉර නොකපා ඉස්සර කල හැක්කේ.පාර ගොඩක් පළල තැන්වල තමයි ඒක තියෙන්නේ

    බස් එකක් පාරේ නැවැත්තුවොත් අපිට තනි ඉර කපලා ඉස්සර කරලා යන්න පුලුවන්ද?

    කහ ඉරක් ලග ( කහ ඉරට බාධාවක් නොවන්න ) වාහනයක් නවත්තලා තියන්න පුලුවන්ද?
     
    Sep 5, 2013
    68
    7
    0

    බස් එකක් පාරේ නැවැත්තුවොත් අපිට තනි ඉර කපලා ඉස්සර කරලා යන්න පුලුවන්ද?

    කහ ඉරක් ලග ( කහ ඉරට බාධාවක් නොවන්න ) වාහනයක් නවත්තලා තියන්න පුලුවන්ද?

    :lol: :lol: :lol: :lol: :lol: බස් එකක් පාරේ නවත්තනකොට ඉස්සරහින් පොලිස් මහත්තුරු ඉන්නවා නම් හොඳට අයින් කරලා තමා නවත්තන්නේ.එතකොට ඉතින් ලොකු බධාවක් නෑ.
    පාර මැද නැවැත්තුවොත් වැරැද්ද බස් එකේ.පාර පටු නම් හෙමීට සිග්නල් එහෙම දාලා ගන්න පුළුවන්.මොකද බස් එක කැඩිලද දන්නේ නෑනේ.ඒවා මර්ගය අවහිර නොවීම හෝ අනතුරක් වලක්වාගැනීම නිසා අවුලක්නැ.

    කහ ඉරේ සිට මීටර 25ක් දුරින් තමයි වාහන නවත්තන්න පුළුවන්. :yes:
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    DJ දියරකුස්;15685572 said:
    :lol: :lol: :lol: :lol: :lol: බස් එකක් පාරේ නවත්තනකොට ඉස්සරහින් පොලිස් මහත්තුරු ඉන්නවා නම් හොඳට අයින් කරලා තමා නවත්තන්නේ.එතකොට ඉතින් ලොකු බධාවක් නෑ.
    පාර මැද නැවැත්තුවොත් වැරැද්ද බස් එකේ.පාර පටු නම් හෙමීට සිග්නල් එහෙම දාලා ගන්න පුළුවන්.මොකද බස් එක කැඩිලද දන්නේ නෑනේ.ඒවා මර්ගය අවහිර නොවීම හෝ අනතුරක් වලක්වාගැනීම නිසා අවුලක්නැ.

    කහ ඉරේ සිට මීටර 25ක් දුරින් තමයි වාහන නවත්තන්න පුළුවන්. :yes:

    ෂුවර් නෑ බං. එක දවසක් බස් කාරයෙක් අත දාලා යන්න කිවුවා. මම ගියේ නෑ මොකද ඉර කැපෙන නිසා. පිටිපස්සේ හිටපු කැබ් කාරයෙක් පිබගෙන ගියා.
    පොලීසිය ෂුවර් නෑනේ බං . ඉස්සරහ ඉදන් බලාගෙනද ඉන්නේ කියලා. අනික කොලඹ නුවර පාර :nerd::dull:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    බස් එකක් පාරේ නැවැත්තුවොත් අපිට තනි ඉර කපලා ඉස්සර කරලා යන්න පුලුවන්ද?
    Double line ho single line thiyana kota waahana nawaththanna ho patawanna ba....anathurak walakwa ganeemata ho DJ දියරකුස් kiwwa wage awasthaawakadhi hara...:)
    obata dhada gahanna kalin nawaththapu ayata dhada gasiya yuthui....polisiya naththan signal dhala pala....hehe :lol::lol::lol:

    කහ ඉරක් ලග ( කහ ඉරට බාධාවක් නොවන්න ) වාහනයක් නවත්තලා තියන්න පුලුවන්ද?
    DJ දියරකුස්;15685572 said:

    කහ ඉරේ සිට මීටර 25ක් දුරින් තමයි වාහන නවත්තන්න පුළුවන්. :yes:
    kaha irakata , bus nawathumakata , gini niwana karaamayakata - 15m
    mansandhiyakata - 25m
    pothe hatiyata :lol:
     
    Last edited:

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    single line eka kapala overtake karanna baha.habai dakunata harawanna puluwan.double line ekedi mukuth baa.godak welawata risky bend ekaka thamai double lines thiyenne.kada iri waladi overtake karannath puluwan.dakunata harawannath puluwan
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේ thread එක කියවලා. හැබැයි මුන් කියන ඒවා හරියටම හරිද දන්නේ නෑ.