80*79*78*77 =37957920
මෙතනත් පොඩි අවුලක් තියනවා.උබ හදල තියෙන්නේ 1 අංකයක් දෙපාරක් එන්න බෑ කියල හිතල.එහෙම වෙන්නේ නෑ නේ.එතකොට 80*80*80*80=? තාමා හරි
mata uba kiyana jathiye ticket ekak pennapan. ekama no eka repeat wenne na ticket wala.
Sorry ekadeyak amathaka una.. ekama no eka repeat wenna puluwan awasthawak thiyanawa. ethakota No piliwela hariyatama balanawa. Like Mahajana sampatha.
Last edited:




