Americawata Rs50 yawala sup ekak demu

megsmith

Member
Mar 3, 2013
204
6
0
USA walata keeya gane hari yawala, unwa goda damuda machanla.....:oo::oo::oo::oo::oo::oo::oo:
Matanao unta wela tiyena dee balagena inna amarui machanlaa.
Kohomada americawata salli yawanne.

adahasak deepallakoooo:baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl::rofl:
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
සල්ලි ප්‍රශ්ණයක් නෙවෙයි උන්ට තියෙන්නේ කොංග්‍රසය අයවැය සම්මත කරලා නෑ ඒකයි ප්‍රශ්ණය. ඒක දේශපාළනමය ප්‍රශ්ණයක් මිසක් ආර්ථික ප්‍රශ්ණයක් නෙවෙයි.
 

cala94

Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    උඹලට වැඩිනන් කීය කීය හරි එකතු කරලා මට එවපන්.. :growl: