කඩ්ඩ ටිකක් පොලිෂ් කරගමුද? Let's speak in English
ගොඩක් අය මේ දවස්වල කඩ්ඩ හදාගන්න සෑහෙන්න ට්රයි එකක් දෙනවා නේද.? ග්රැමර් කොච්චර හදාගත්තත් වැඩක් නැහැ කතා කරලා දිව හුරු කර ගන්නේ නැත්නම්. ඒත් කව්ද අපිත් එක්ක කතා කරන්නේ නේද.? විශේෂයෙන් අපේ රටේ කඩ්ඩ පුලුවන් හොඳ උන් බැරි උන්ට කිණ්ඩියට හිනා වෙන එකනේ කරන්නේ වැරදුනාම. ඉතින් අද මම අපේ සහෝදරවරුන්ට ගෙනත් දෙන්න හදන්නේ කාගෙන්වත් හිනාවට ලක් නොවී අපි වගේම කඩ්ඩ හදාගන්න උනන්දු අයව අන්තර්ජාලයෙන් හොයාගෙන ඒගොල්ලන් එක්ක වොයිස් චැට් කරන ගමන් කඩ්ඩ හදාගන්න පුලුවන් සයිට් එකක් ගැන.
මේ සයිට් එකට යන්න කලින් හදාගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා.
1. Skype ගිණුමක් - අනිවාර්යයෙන්ම මේකනම් ඕනේමයි. කැමතිනම් අලුත්ම ෆේක් එකක් හදාගන්න ලංකාවේ උන් රික්වෙස්ට් දැම්මොත් ලැජ්ජ හිතේවි කියලා හිතෙනවානම්.
2. MSN ගිණුමක්
3. ICQ ගිණුමක්
4. Y!msg ගිණුමක්
2, 3, 4 කියන එව්වනම් නැත්නම් එපා. මොකද ඒකේ ඉන්න ගොඩක් උන්ට ඔව්වා නැහැ. තියෙන්නේ Skype ගිණුම් තමයි.
ඉස්සෙල්ලම මෙන්න මෙතනින් යන්න සයිට් එකට ( බය නැතුව ඔය ලින්ක් එක ක්ලික් කරන්න මම හොරෙක්වත් නූල් සූත්තර කාරයෙක්වත් නෙමෙයි. ඕනේ නම් යුරාජ් අයියගෙන් හරි Yasiru2k ගෙන් හරි අහලා බලලා ලින්ක් එක ක්ලික් කරපන්කො )
සයිට් එකට ගියාම මෙන්න මෙහෙම Box එකක් උඩින්ම තියෙනවා.
ඕක පුරවන හැටි අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ඔයාලට. Level එක තමාගේ Level එකට අනුව තෝරගන්න පුලුවන්. මම නම් කියන්නේ පටන් ගන්න Beginner වලින් Upper-Intermediate or Advanced දාගෙන තේරුමක් නැහැනේ මෙතනට යන්නේ අපි ඉගෙන ගන්නනේ. අනික Country එක. හරියට දාන්න බොරුවට පොෂ් රටවල් නොදා. ඕකේ ලංකාව තියෙන්නේ LK කියලා. ඊටපස්සේ Skype ID එකයි අනික් ඒවා ඕනේනම් දීපන්.
ඔය ටික දීලා පැත්තකින් ක්ලික් කලාම පහල Box එකේ රතුපාටින් තියෙන choose now! කියන අකුරු ටික පෙන්නාවි.මෙන්න මෙහෙම
ඒක ක්ලික් කලාම පහත විදිහට Box එකක් එනවා.මේකේ කැමති කැටගරියක් තෝරන්න පුලුවන්. Dating එහෙමත් තියෙනවා
. ඒත් මම නම් කියන්නේ ALL තියෙන එක හොඳයි.
පස්සේ ඕනේ එව්වා ටික් කරලා choose now! ආයේ ක්ලික් කලාම පහල වැටෙනවා අපි වගේ ඉන්ග්රීසි කතා කරන්න දඟලන ගමේ අනාතයෝ සෙට් එකක්. තියෙන්නේ මෙච්චරයි. Skype හෝ වෙනත් එකකින් ඕකේ ඔයාලා කැමති කෙනෙක්ට Request එකක් දාලා Skype සෙට් කරගෙන චැට් කරන්න. ඕකේ ලංකාවේ කෙල්ලොත් ඉන්නවා
. මෙන්න සාක්කි.
හරි එච්චරයි කියන්න ඕනේ.මේක කිව්වේ ඉගෙන ගන්න උන්ට. මේකට ගිහින් Abuse කරලා ලංකාවේ නම කැත කරන්න එපා. එහෙම උනොත් මේ සයිට් එක මෙතන කිව්ව එකට මට පසු තැවෙන්න වේවි. වැදගත් උනානම් කොට්ටක් පැනගන්න රෙප් පාරකින් දමලා ගැහුවොතින් අහිතක් හිතන්නේ නෑ. අපිත් තියෙන හැටියට සළකනවා.

Last edited:

TFS

...