Kapruka Global Shop is a Scam ?

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    :rofl: උබ මේ ත්‍රඩ් එක කියෙව්වද?ද බං?ebay එකේ හැම item එකක්ම ලංකාවට ශිප් කරන්නේ නැ.ගොඩක් ගණන් අඩු බඩු/ප්‍රොමෝෂන්,deals උන් ශිප් කරන්නේ US වලට විතරයි.ඒ බඩු ගන්න ඕනි නිසා තමයි කප්රුක වගේ එකක් අපිට ඕන වෙන්නේ.අනික කප්රුක උන් china බඩු reship කරන්නේ නැ..:no::lol:.

    එහෙම මාස ගණන් ඉදලා ශිප් කරන්න බැ බං.ලොල්. buyer කේස් එකක් ඔපෙන් කලොත් මොකද වෙන්නේ...අරුට බඩුත් නැ,සල්ලිත් නැ.:baffled: අනික මං දාන්න china sellers ගොඩක් ඉන්නවා.උන් ලාබෙට වඩා බලන්නේ feedbacks.අතින් පාඩු විදගෙන selling කරන උන් ඉන්නවා.පොස්ට්ල් delays තියෙනවා ඇත්ත.එත් මෙච්චර නැහැ.කප්රුක කරනේ තනිකර බොරුව..වෙනස් කරන්න බැ නෙමෙයි උන් වදේ හරියට කරන්නේ නැ.තානික බොරුව තමයි.

    lol mama thread eka kiyewwe na thamai. mama baluwa me moko kohewath yana third party ekak allaganne kiyala ebay orders walata. us shipping witharak thiyean ewa gannanam service ekak thiyena eka watinawa. dan umbalata kapruka wage wena service nadda?

    habai machan cheennu gananam mata tikak experience thiyenawa. un profit hoyanne quantity eken. ebay eke mama dakala thiyenawa iphone covers(ara wateta dana cover) .99 ta ship karanawa cheene indan.
    mama eka parak ship karanna dapu item ekak aru ship karala thibbe dawas 27k giyaama :P
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    479
    83
    ║█║™ - තමා
    ඕක මටත් උනා එක පාරක් බට් මන් ඕඩර් කරපු අයිටම් එක අවා පොරොන්දු වෙච්ච දවසට වඩා මාස 2යි දවස් 15කත පස්සේ කප්රුකේ අයිතිකාරයා පර්සනලි කතා කරලා ඇවිල්ල ගන්න කිව්වා ඒ වෙලේ නං උන් මට පරක්කු වෙච්ච කාලෙට හරියන්න මගෙන් ගත්තු ගානෙන් අඩු කරලා සල්ලි එක්කම දුන්න

    හැබැයි එදායින් පස්සේ මන් උන්ගෙන් මුකුත් ඕඩර් කරේ නැ සුවර් නැති නිසා මොකද ගොඩක් අය කිව්වා උන් කරන්නේ බොරුවක් කියලා
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    ඕක මටත් උනා එක පාරක් බට් මන් ඕඩර් කරපු අයිටම් එක අවා පොරොන්දු වෙච්ච දවසට වඩා මාස 2යි දවස් 15කත පස්සේ කප්රුකේ අයිතිකාරයා පර්සනලි කතා කරලා ඇවිල්ල ගන්න කිව්වා ඒ වෙලේ නං උන් මට පරක්කු වෙච්ච කාලෙට හරියන්න මගෙන් ගත්තු ගානෙන් අඩු කරලා සල්ලි එක්කම දුන්න

    හැබැයි එදායින් පස්සේ මන් උන්ගෙන් මුකුත් ඕඩර් කරේ නැ සුවර් නැති නිසා මොකද ගොඩක් අය කිව්වා උන් කරන්නේ බොරුවක් කියලා

    Kiyak adu karada ? Now they say its at customs and will get Monday for sure. :growl:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    ඔන්න දැන් එක item එකක් අවා

    tab case එක.

    LOL 7 යි. case එකක් තියනවා tab එකක් නැතුව.
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    ganna nam epa okun boru karanne mage yaluwek 4n ekak gennala dan masekatat wadi tama dunne na
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    479
    83
    ║█║™ - තමා
    mehemath scene ekak thiye
    man mage item eka parakku mokada kiyala balanna munta sarin sare call karaddi munge us collection center eke number eka dunnama ethanata kathaa karala balanna kiyala

    man call kara wele gaththe dewaka kiyala ekek pora piligaththa eyalage paththen waraddak wenawa kiyala, mokada site eke dawas 8k 12k athara gennala denawa kiwwata eka kohethma karanna ba kiyala

    unge boss unta kiyala thiyenne us center ekata ena items collect karala eka parata shipment ekata danna e kiyanne eka parakata adu gane items 10k 15 wage ekatha ekathu karala ewanne nathuwa thani thani item neme ehema karanne unta yana cost eka adu karagannalu bt hama customer kenma shipping cost ekata mechcharay kiyala gaanak kapagannawalu. un items 10k 15k ekata ekathu karala ewaddi yana gaana wage 10x withara unta ekathu wenawalu shipping cost kiyala ganna gaanen

    uuma thama mata kiwwe complian ekak danna kiyala item eka enna parakku una nisa adu gane shipping cost ekawath illala mokada un mata porondu une dawas 15kin gennalla denawa kiyala eth item eka awe maasa dekay dawas 15k giyama

    so technically its nearly 3 months ceo ma call karala delay wechcha ekata apologize karala item eka collect karaganna enna kiwwata passe man ethanata gihin thama refund illuwe mechchara dawas ganak parakku una nisa eyala e wele check karal ashipping cost kiyala illapu gaanama mata ai refund kara


    eth unge service eka chaatar nisa ita passe un haraha mukuth gennuwe na
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Yeppi! Two months passed.

    YunsbyY.jpg
     

    cmbkolla85

    Active member
  • Sep 13, 2013
    186
    29
    28
    munta hoda topiyak dipan monday ta badu hambawune naththam. Full refund ekak ellapan asap. ethokota untath athin kite ne.
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    munta hoda topiyak dipan monday ta badu hambawune naththam. Full refund ekak ellapan asap. ethokota untath athin kite ne.

    Shipment eka num lanawata awilla lu. Mage item ekath eke tiyenwa lu. But taama un eka clear karala nah. Lets see. :frown:

    i1l4qG1.png



    We will give you at the cost and also in addition try to reduce more to compensate you for the long time you had to wait. - Kapruka CEO
     
    Last edited: