හම්බන්තොටට නැව් එන්නෙ නෑ කියපු උන් කෝ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හම්බන්තොටට නැව් එන්නෙ නෑ කියපු උන් කෝ

wr3p.png



මෑතකදී විවෘත කරන ලද හම්බන්තොට නව වරාය පරිශ‍්‍රයේ මෙරටට වාහන ආනයනය කිරීම ඉහල යාම හේතුවෙන් ඉඩකඩ ඇහිරී යාම නිසා නව ගුදම් ඉදිකරන ලෙස වාහන ආනයනකරුවෝ වරාය අධිකාරියෙන් ඉල්ලා ඇත.
මේ වන විට වාහන ආනයනය කරන ලද නැවු පහක් පමණ වරායේ ඉඩකඩ මදිවීම නිසා වරාය ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබේ.
මේ සම්බන්ධයෙන් වරාය අධිකාරියේ සභාපති බන්දු ප‍්‍රියත් වික‍්‍රම මහතා සඳහන් කරන්නේ දැනට වාහන රැගත් නෞකා 20ක් පමණ මසකට පැමිණෙන බවත් එම නෞකාවලින් වාහන 20,000ක් පමණ ආනයනය කෙරෙන බවත්ය.
මෙම සංඛ්‍යාවෙන් 13,000ක් පමණ ප‍්‍රති අපනයනය කෙරෙන බවද පැවසූ සභාපතිවරයා වරායේ තදබදය ඉවත් කිරීම සඳහා නව ගුදම් ඉදිකිරීමට පියවර ගන්නා බවද කීවේය.




:cool::cool::cool::cool::cool::cool::cool:

lankacnews
 
Last edited:
  • Like
Reactions: lahiru888

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බූරුවො ඔය කොළඹට එන්න තියෙන වාහන නැච් ටික බලෙන් එහෙට ගෙන්නගෙනනෙ :lol:
බලෙන්? බලෙන් කියල නම් මම දන්නෙ නෑ. කොහොමහරි කොළඹ ඉඩ මදි නිසා මුලින්ම වාහන නැව් හම්බන්තොටට යැව්වෙ.

ඇයි බූරුවො කොළඹ වරාය ලොකු කරන ව්‍යාපෘතිය දන්නෙ නැද්ද?
 

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
ithin colombo walata wahana genna denne nethi hinda thamai hambanthota naw wala wahana genne. nethnam okata eka nawak enne ne :P
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ithin colombo walata wahana genna denne nethi hinda thamai hambanthota naw wala wahana genne. nethnam okata eka nawak enne ne :P
ඉටියෙන් හරි මැටියෙන් හරි වැඩේ කෙරෙනව පුතේ.. හරිනම් ඕක හදලා ඉවරවෙන්නෙ 2016. ඒ නිසා දැනට නැව් එන එකත් ලොකු දෙයක්:yes:
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    මේසන් බාස් ඇමති විමලෙගේ මාර්කටිං නිව්ස්

    කොළඹට එන ඒවා බලෙන් හම්බන්ටොට යවනවා
    ඔහොම ගෙන වාහන වලට වැඩිපුර නැව් ගාස්තුත් අය කරනවලු

    කාව රවට්ටන්නද බං මේ ගූ වැඩ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේසන් බාස් ඇමති විමලෙගේ මාර්කටිං නිව්ස්

    කොළඹට එන ඒවා බලෙන් හම්බන්ටොට යවනවා
    ඔහොම ගෙන වාහන වලට වැඩිපුර නැව් ගාස්තුත් අය කරනවලු

    කාව රවට්ටන්නද බං මේ ගූ වැඩ

    ඇයි දැන් නැව් එන එකද ප්‍රශ්නෙ? උඹ ඔය කියන විදියට වාහන ගෙනියන නැව් කොළඹ වරායෙන් අයින් කරපු එක නිසා කොලඹ වරායට පාඩුවක් නැහැ...:P