කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    මම දැන් එලකිරියට ඇවිත් අවුරුදු දෙකකටත් වැඩි. ඒ කාලෙ තුල මම කාත් එක්කවත් ප්‍රශ්නයක් ඇති කරගෙනවත් මේකෙ වලි දාගෙනවත් නෑ. ඒක මගේ ඉතිහාසය දිහා බැලුවොත් ඔයාලට හොයා ගන්න පුළුවන්. මම මේකට එන්නෙත් අධ්‍යාපනික යමක් දැනගන්න එහෙම නැත්තම් හිත සැහැල්ලු කරගන්න. මටම කියල විශේෂිත යාලුවොවත් තරහකාරයොවත් මට මේකෙ නෑ. ඒත් මේකෙ ඉන්න ගොඩක් පරන සාමාජිකයොන්ට මම ගරු කරනවා. හැමදාම මේකෙ ඉන්න සුදුපූසා, කින්ග්දෙව්, උරාජ්, කුමාර 456, රී පෝස්ට් බොන්සි බඩී වගේ තව වැදගත් හොඳ පුද්ගලයො ගොඩක් ඉන්නවා. ඒත් සමහර නොවැදගත් අශීලාචාර උදවිය නිසා මේ සයිට් එක එන්න එන්නම පිරිහෙනවා. අසැබ් වචන ගරුසරුවක් නැති කතා බහ, හරියට දෙයක් නොදැන බොරුවට නිත් අය අපහසු තාවට පත් කිරීම් ඒ අතර ප්‍රධානයි. ඒවට තමයි ත්‍රෙඩ් වලට රෙප් දෙන ක්‍රමයක් තියෙන්නෙ. ඒත් ඒ ක්‍රමේ නිසි ලෙස පාවිච්චි වෙනවද කියල සැකයක් තියනවා. කුනුහරපෙන් බැනල තමයි රෙප් කපන්නෙ. ඒත් කමක් නෑ. එහෙම කරන්න සාධාරණ හේතුවක් තියනව නම්. මම මගේ ත්‍රෙඩ් එකක කවමදාකවත් කෙලින්ම හෝ වක්‍රව රෙප් ඉල්ලල නෑ කිසිම කෙනෙක්ගෙන්. ඒක මගේ ත්‍රෙඩ් බලල ඕන කෙනෙක්ට දැනගන්න පුළුවන්. ඒවට ආසාවකුත් නෑ. ඒත් යූසර් සීපී එකට යනකොට හේතුවක් ඇතිව කුනුහරප කියාගෙන බොරුවට රෙප් කපල තියන ක නිතර ඇස ගැටෙද්දි හිතට හරිම දුකයි. එහෙම රෙප් කපනවට හදපු ත්‍රෙඩ් එක යාවත් කාලීන අන බවක් හෝ ඒකෙන් ඇත්තටම සේවයක් වෙන බවක් නම් පේන්න නෑ. එහෙම රෙප් කපන ඒව ආයෙත් දෙනවට වඩා, එහෙම රෙප් කපන මිනිස්සුන්ට ඊට වඩා වැඩි දඬුවමක් දෙන එක සුදුසුයි කියල මම කියනවා. මේ මම ඔය කියපු දේට එක නිදසුනක්

    1384280_375284729273006_2112342436_n.jpg
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    තවත් දෙයක් කොස්තාපල් කියන්නෙ මගෙ යූසර් නේම් එක විතරයි. හරියට දත් කිඹුලා කිඹුලෙක් නෙවෙයි වගේ. :P
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    හැම එකාම එක වගේ නෑනෙ බන් ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකරයි කවුද ඕව ගනන් ගන්නෙ ආතල් එකේ ඉදපන් බනින උන්ට බනින්න ඇරල උඹ උඹේ පාඩුවෙ ඉදපන් මොකො උඹට ඕව වදිනවා කියලැයි
    :yes:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,780
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඒක නම් ඇත්ත..ඔහොම රෙප් කපන සීන් එක මගෙන් නම් වෙනවා තමා...අනික ඕවා කතා කරලා වැඩක් නෑ මං හිතන්නේ.. :angry:

    මොකද නඩුත් හාමුදුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ බං.. :dull:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    හැම එකාම එක වගේ නෑනෙ බන් ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකරයි කවුද ඕව ගනන් ගන්නෙ ආතල් එකේ ඉදපන් බනින උන්ට බනින්න ඇරල උඹ උඹේ පාඩුවෙ ඉදපන් මොකො උඹට ඕව වදිනවා කියලැයි
    :yes:
    ලෝකය ගෝලාකාරයි
    මිනිසුන් විවිධාකරයි
    කොල්ලන් හිතුවක්කාරයි
    කෙල්ලන් නන්නත්තාරයි :P

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැඩිය හිතන්න එපා බන්.. පාඩුවෙ හරි දෙයක් කරගෙන අපිත් එක්ක බෙදාගෙන ඉමු. බල්ලො බුරනව හැමතැනම හැමදේටම අහේතුකව. ඒ බිරුම් වලට අපි නැවතුනොත් අපි පරක්කු වෙනව..
    ගණන් ගන්න එපා බන්..
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    තෝ කෙල්ලෙක්ද ඒ පැත්තට කතා කරන්නෙ ගස් ගෙම්බො
    :angry:

    කෙල්ලන් හිතුවක්කාරයි

    කොල්ලන් නන්නත්තාරයි
    now correct:yes:
    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    lostlife

    Member
    Sep 29, 2013
    202
    39
    0
    owa ganan ganna epa bn. hoda ewunta kothanath kapilla wadiy bn. ballo biruwata kandu path wenneth na path wenna oneth nane banz. :cool: