USA එන්න ඕනිද

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාව මේකෙන් අයින්කරලා. දැන් ලංකාවේ අයට ග්‍රීන් කාඩ් නැහැ. අයේ කවදා දෙයිද දන්නේ නැහැ.. 2011 සෙට් එක තමයි අන්තිමටම ගියේ. පොඩ්ඩක් හොයලා බලන්න.

    පිස්සුද බන් ඉන්දියාව නම් අයින් කරලා ....
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ලංකාව මේකෙන් අයින්කරලා. දැන් ලංකාවේ අයට ග්‍රීන් කාඩ් නැහැ. අයේ කවදා දෙයිද දන්නේ නැහැ.. 2011 සෙට් එක තමයි අන්තිමටම ගියේ. පොඩ්ඩක් හොයලා බලන්න.

    Ineligible countries

    Those born in any territory that has sent more than 50,000 immigrants to the United States in the previous five years are not eligible to receive a diversity visa. For DV-2015, natives of the following nations are ineligible: Bangladesh, Brazil, Canada, China (mainland-born), Colombia, Dominican Republic, Ecuador, El Salvador, Haiti, India, Jamaica, Mexico, Nigeria, Pakistan, Peru, Philippines, South Korea, United Kingdom (except Northern Ireland) and its dependent territories, and Vietnam.[3] The entry period to apply for the DV-2015 is from October 1, 2013 to November 2, 2013.[4]

    lankawata puluwan.. ape minissu pita ratakata gihin card eka thiyan inna danna nisa hodai .. :P
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Are you claiming eligibility based on the country where you were born?

    meka mokada ban yes or no da dennda ona:confused:

    passport photo eka upload karata aul ne neda?
     
    npemadasa2000

    Junior member
  • Nov 3, 2008
    134
    6
    18
    Machan mama Apply kara. ada email ekak awilla thibuna profile eka incomplete kiyala comple karanna link ekakuth ekke ea link ekata giyama kiyanne payment detail na kiyala credit card ekakin pay karanna kiyanawa. Whats the problem machan?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Machan mama Apply kara. ada email ekak awilla thibuna profile eka incomplete kiyala comple karanna link ekakuth ekke ea link ekata giyama kiyanne payment detail na kiyala credit card ekakin pay karanna kiyanawa. Whats the problem machan?

    පිස්සුද යකෝ සත පහක් වත් ගෙවන්න එපා...උබ වෙන මගුලක register වෙලා තියෙන්නේ ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    manදman;15691097 said:
    Are you claiming eligibility based on the country where you were born?

    meka mokada ban yes or no da dennda ona:confused:

    passport photo eka upload karata aul ne neda?

    පොඩඩක් හිටපන් කොල්ලෝ මම අද තම register වෙන්න හිතන් ඉන්නේ ...බලලම කියන්නම්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mcn studio ekakin aragena scan karala danna oneda?

    පිස්සුද යකෝ හොද digital cam එක හොයාගෙන හොද සුදු බිත්තියක් අල්ලලා ගහපන් ...අර දල තියෙන ලින්ක් එකේ තියෙන tool එකෙන් ෆොටෝ එක හද ගනනින්...මම කිවුවේ සතයක් වත් යන්නේ නැහැ කියලනේ
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    පිස්සුද යකෝ හොද digital cam එක හොයාගෙන හොද සුදු බිත්තියක් අල්ලලා ගහපන් ...අර දල තියෙන ලින්ක් එකේ තියෙන tool එකෙන් ෆොටෝ එක හද ගනනින්...මම කිවුවේ සතයක් වත් යන්නේ නැහැ කියලනේ

    machan maath studio ekakin hada ganda hitiye..:Pman laga Olympus camera ekak tyenawa 16mp...:yes:eken gaththata awlak nadda?:rolleyes:
    gaththata passe kohomada bn ee kiyala tyena size ekata hada ganne??:confused:
    ee link ekn pluwan photo eka check karaganda vitharai neda??:eek: