Class B Address range
ටික කාලෙකට පස්සේ තමයි ඔන්න පාඩමක් අරන් එන්නේ. අපි අන්තිමට කලේ Class A වල IP address range එක හැදෙන විදිහ ගැන. මතක් කර ගන්න ඕනේ නම් පහත link එකට ගිහින් බලන්න.
http://www.elakiri.com/forum/showpost.php?p=14927713&postcount=748
අපි අද බලමු Class B වල address range එක හැදෙන්නේ කොහොමද කියලා. මෙතනදිත් හරිම ලේසියි. මේතෙන්දි අපි බලන්නේ පළවෙනි octet එකේ දෙවෙනි bit එකෙන් දකුණු පැත්තට තියෙන bit ගැන. මේගොල්ලන්ගේ නීතිය තමයි
Class B IP address එකක පළවෙනි Byte එකේ එහෙම නැත්තම් පළවෙනි Octet එකේ දෙවෙනි bit එකේ අගය 0 විය යුතුයි.
ඔන්න හැබැයි අපි අමතක නොකල යුතු ඉතාම වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ rule එකේ 2 වෙනි bit එක ගැන කතා කරනකොට ඒ octet එකේ පළවෙනි bit එකට මොකද වෙන්නේ කියන එක. හොදට මතක තියා ගන්න rule එක අනුව අපි බලන්නේ දෙවෙනි bit එක සහ එතනින් දකුණු පැත්තට තියෙන bit පිළිබදව. ඒ කියන්නේ class B වලට එනකොට class A සදහා අපි පළවෙනි bit එක පාවිච්චි කරලා ඉවරයි ඒක නිසා අපි හැමතිස්සෙම ඒ පළවෙනි bit එක on එහෙම නැත්තම් 1 කියලා තමයි සලකන්නේ. හොදයි අපි සුපුරැදු විදිහට ඒක රෑපසටහනක් ඇසුරෙන්ම බලමු.
ඒක හරි කලින් විදිහටම අපි මේ සැරේ දෙවෙනි bit එක 0 කරලා ලිව්වා. අපි දැන් ඊට පස්සේ මේකේ උපරිම අවස්ථාව ඒ කියන්නේ අපිට rule එකෙන් කියලා තියෙන්නේ දෙවෙනි bit එක විතරනේ 0 කරන්න කියලා ඉතින් දෙවෙනි bit එක විතරක් 0 තියලා අනිත් bit සියල්ලටම 1 දාලා ලියමු.
Class A වල කලා වගේ අපි දැන් ඔය අවස්ථා දෙකේ decimal අගය ගණනය කරමු. (මතකනේ Binary to Decimal conversions
)

ඔන්න දැන් අපිට Class B වල IP Address range එක ඇවිත් තියෙනවා. යම් කිසි IP Address එකක් 128 ත් 191 ත් අතර address එකක්නම් ඒක Class B Address එකක් කියලා අපිට දැන් කියන්න පුලුවන් වෙන්න ඕනේ. පොඩි උදාහරණ කිහිපයකුත් දක්වන්නම්.
130.100.100.1
172.10.10.20
190.20.10.2 .....
බලන්න ඉහත IP Address වල පළවෙනි octet එකේ අගය අපි කියපු Class B address range එකේද කියලා.

Last edited: