CCNA පා‍ඩම

laksam5

Member
Oct 23, 2012
16
0
0
equipment

aiya man nam danta BIT kranne.CCNA man self study thama karanne.podi help ekak one.mata home lab ekak hadaganna one.ekata monada one karana equipment and ewaye series eka mokakda kiyala kiyanna puluwanda.thawa lankawe cisco equip ganna thanak thiyeda.online gannawa nam kohomada ganna one.danata man packet tracer eken thama study karanne.
 

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    aiya man nam danta BIT kranne.CCNA man self study thama karanne.podi help ekak one.mata home lab ekak hadaganna one.ekata monada one karana equipment and ewaye series eka mokakda kiyala kiyanna puluwanda.thawa lankawe cisco equip ganna thanak thiyeda.online gannawa nam kohomada ganna one.danata man packet tracer eken thama study karanne.

    ලංකාවේ CISCO equipments ගන්න එක හරිම පාඩුයි. මොකද හුගක් ගනන්. පුලුවන්නම් ebay එකෙන් හරි රට යන (Singapore, Malaysia) කෙනෙකුට කියලා ගෙන්න ගන්න බලන්න.

    ebay එකේ "ccna lab" කියලා search කරන්න එතකොට ඕනේ තරම් lab set හොයාගන්න පුලුවන්.
     

    laksam5

    Member
    Oct 23, 2012
    16
    0
    0
    ලංකාවේ CISCO equipments ගන්න එක හරිම පාඩුයි. මොකද හුගක් ගනන්. පුලුවන්නම් ebay එකෙන් හරි රට යන (Singapore, Malaysia) කෙනෙකුට කියලා ගෙන්න ගන්න බලන්න.

    ebay එකේ "ccna lab" කියලා search කරන්න එතකොට ඕනේ තරම් lab set හොයාගන්න පුලුවන්.

    Thanks aiya..man balannam.ethakota samanyen home lab ekakata one basic equipment tikath puluwan nam series ekath ekkama danawada.loku udawwak
     
    Last edited:

    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    BCS , HND , BSc networking Project

    machanla kawru hari puluwannam BCS , HND , BSc networking final Project 1k and project proposal1 mata ewanawada ??

    lokuuuuuuuuu help1k

    :oo::oo::oo::oo:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කෝ.. අලුත් පාඩම් නැද්දෝ............!!!!!!!!!



    අලුත් පාඩමක් ඉක්මනටම දානවා. මේ දවස් වල සෑහෙන්න වැඩ ගොඩක්. ඒ එක්කම තව පොඩි Courses වගයකුත් කරනවා. කොහොමහරි මේ සතියේ පාඩමක් දානවා.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    [FONT=&quot]ඔන්න අපි නැවතත් පාඩම පටන් ගන්නවා. අපි [/FONT]CIDR [FONT=&quot]ගැන තමයි කතා කරන්න යන්නේ[/FONT]

    [FONT=&quot]ඊට[/FONT][FONT=&quot]කලින් කිහිප දෙනෙක්ම අහලා තිබ්බා මේ [/FONT]Classfull [FONT=&quot]සහ [/FONT]Classless address [FONT=&quot]කියන්නේ මොකක්ද කියලා. මම ඒ ගැන පස්සේ විස්තර කරන්නම්. මොකද දැන් ඒක ගැන[/FONT][FONT=&quot]කියන්න ගියොත් පොඩ්ඩක් අවුල් වෙනවා. අපි [/FONT]CIDR [FONT=&quot]ගැන කතා කලාට පස්සේ ඒ ගැන[/FONT][FONT=&quot]බලමු.[/FONT]

    CIDR (Classless Inter Domain Routing)

    [FONT=&quot]අපි කලින් පාඩම් වලදි කතා කලා [/FONT]IP Classes [FONT=&quot]ගැන. ඒ පාඩම් ටික නැවත කියවන්න මේ පාඩම බලන්න කලින්.[/FONT]

    [FONT=&quot]මොකක්ද[/FONT][FONT=&quot]මේ [/FONT]CIDR [FONT=&quot]කියන්නේ මේක කරළියට ආවේ [/FONT]1993 [FONT=&quot]පස්සේ ඊට කලින් අපි භාවිතා කලේ[/FONT] Classfull addresses ([FONT=&quot]ඒ ගැන මම පසේසේ විස්තර කරන්නම්). [/FONT]CIDR [FONT=&quot]කියන්නේ නමින්ම[/FONT][FONT=&quot]කියවෙන විදිහට [/FONT]Classless addressing method [FONT=&quot]එකක්.[/FONT]

    CIDR
    [FONT=&quot]ගැන[/FONT][FONT=&quot]කෙටියෙන්ම කියනවනම් අපිට [/FONT]IP address range [FONT=&quot]එකක් [/FONT]block [FONT=&quot]වලට කඩා ගන්න උදව්[/FONT][FONT=&quot]වෙන ක්‍රමයක් තමයි [/FONT]CIDR [FONT=&quot]කියලා හදුන්වන්නේ. මේ මගින් අපිට ඉතා පහසුවෙන් අපේ[/FONT] IP address manage [FONT=&quot]කරගන්න පුලුවන්. ආයතනයක් ඇතුලෙනම් අපිට කැමති විදිහට [/FONT]IP address block [FONT=&quot]වෙන වෙනම හදලා වෙන වෙන [/FONT]departments [FONT=&quot]වලට දාගන්න පුලුවන්.[/FONT][FONT=&quot]උදාහරණයක් විදිහට කිව්වොත් [/FONT]company [FONT=&quot]එකක [/FONT]IT department [FONT=&quot]එකට එක [/FONT]IP block [FONT=&quot]එකකුත් [/FONT]Account dep. [FONT=&quot]එකට තව [/FONT]IP block [FONT=&quot]එකකුත් විදිහට. එතකොට අපිට පස්සේ[/FONT][FONT=&quot]කාලෙක ඒ ඒ [/FONT]IP Address [FONT=&quot]හැසිරවීම පහසු වෙනවා.[/FONT]

    CIDR
    [FONT=&quot]වලදි අපි [/FONT]IP block [FONT=&quot]එකක් හදුන්වන්නේ / එක්ක උදාහරණයක් විදිහට අපිට පහත විදිහට ලියන්න පුලුවන්[/FONT]

    192.168.100.32
    /28

    [FONT=&quot]සාමාන්‍යයෙන්[/FONT][FONT=&quot]අපි කවුරැ හරි [/FONT]ISP [FONT=&quot]කෙනෙක්ගෙන් අපිට [/FONT]IP block [FONT=&quot]එකක් ගන්න යනවනම් ඒගොල්ලෝ ඒ[/FONT] IP block [FONT=&quot]එක දෙන්නේ ඔය ඉහත ආකාරයට තමයි. ඉතින් අපි දැනගන්න ඕනේ ඔය විදිහට[/FONT][FONT=&quot]දුන්නම අපිට කොච්චර [/FONT]IP range [FONT=&quot]එකක් ලැබිලා තියෙනවද [/FONT]? Host [FONT=&quot]ලා කීදෙනෙක් අපේ[/FONT] network [FONT=&quot]එකේ පාවිච්චි කරන්න පුලුවන්ද [/FONT]? [FONT=&quot]අපේ [/FONT]subnet mask [FONT=&quot]එක මොකක්ද [/FONT]? [FONT=&quot]අපිට[/FONT][FONT=&quot]කොච්චර [/FONT]subnet [FONT=&quot]කඩා ගන්න පුලුවන්ද ............. ආදී වශයෙන්.[/FONT]

    [FONT=&quot]හොදයි ඔය ප්‍රශ්න වලට පිළිතුරැ හොයාගන්න විදිහ තමයි මම දැන් විස්තර කරන්න යන්නේ.[/FONT]

    [FONT=&quot]ඔක්කෝටම කලින් මම මේ [/FONT]Subnetting [FONT=&quot]පටන් ගන්නකොට කිව්වා වගේ [/FONT]2 [FONT=&quot]පාදයේ[/FONT] (binary) [FONT=&quot]සංඛ්‍යා ගැන හොද අවබෝධයක් ගන්නම වෙනවා. මම දෙන්නම් පොඩි [/FONT]chart [FONT=&quot]එකක් ඒක දිහා හොදට බලලා අවබෝධ කරගන්න ඒ වගේම මතක තියාගන්න.[/FONT]


    CLIDR.jpg



    ඉහතින් දක්වලා තියෙන්නේ අපිට bit 8 කින් ඒ කියන්නේ එක octet එකකින් (network පැත්තෙන්) ඒ කියන්නේ වම් පැත්තේ ඉදලා දකුණට ගන්න පුලුවන් අගයන් මම ඊතල වලින් දක්වලා තියෙන්නේ. (මේ අගයන් ගණනය කරන හැටි මම කලින් කියලා දීලා තියෙනවා අමතකනම් නැවත number systems පාඩම් බලන්න). මෙන්න මේ අගයන් තමයි අපි CLIDR වල subnet අගයන් ලෙස දාන්නේ. හොදයි ඊළගට බලමු ඒක කරන්නේ කොහොමද කියලා.
     
    Last edited:
    Jan 23, 2014
    14
    0
    0
    Great Opportunity for school leavers, for professionals and Executives to develop your career

    CCENT
    CCNA
    CCNP
    CCIE
    Why Choose Great lake :
    > Largest lab in sri lanka with 12 hours / 7 days online Tech Support Team
    > Largest Cisco Lecture Panel In Sri Lanka with 3 languages
    > 95% of students sit for the exam scores 950/1000
    > Unlimited particles on all 7 days
    > user Friendly lab
    > no simulator softwares


    call us 0718 080 080 or mail us [email protected] or ccna.greatlakesl
     

    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    watina thread ekak..kagawa hari thiyenawada me wage mcse Microsoft courses gena kiyala dena thread ekak..clz yanna inne machanla.ath ita kalin poddi awabodayak ganna one..ekai
     

    pabu

    Junior member
  • May 14, 2009
    101
    7
    18
    matara
    niyamaaaaaaaaaaaai..man me wenakan okkoooma post tika print karala book ekak haduwa......watinaakama kiyala nimakaranna be.. Supiri waddek oyaaa
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    niyamaaaaaaaaaaaai..man me wenakan okkoooma post tika print karala book ekak haduwa......watinaakama kiyala nimakaranna be.. Supiri waddek oyaaa

    නියමයි. මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් මේ Thread එකේ දාන්න. අලුත් පාඩම් මේ සතියේ එනවා.