-වල් ගෝරිල්ලා

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔන්න එක වැහි බර දවසක දඩාර සයිස් ගෝරිල්ලෙක් ගහක් උඩට
    වෙලා ඉන්නවලු....මූ හෙන වලත්ත ගෝරිල්ලෙක්ලු..:oo:..ඩයල් එක ඉන්න ගහ යටින්
    පොඩි ඇළ පාරක් ගලා බහිනවලු....මූ උදේ පාන්දර ඉදිච්ච කොස්
    මෙවුවා එකක් බලලා මෝල කර වෙලා තමා ඉඳලා තියෙන්නේ.:lol:...
    ඔන්න ඔහොම ඉන්න කොට කැළේ රජා,ඒ කියන්නේ සිංහයා ඇළ පාරට ආවලු
    බෝඹු කෝට්ටකුත් කටේ ගහගෙන.... ගෝරිල්ලා දැක්කලු සිංහයාව...සිංහයා ඉතින් ලස්සනයිනේ...කොණ්ඩෙත්
    ෂිහාන්ගේ වාගෙනේ.:dull:...ඔන්න ගෝරිල්ල සිංහයව දැකලා හිතුනලු මුට නම්
    අද ටීක් ටීක් වැඩක් කරන්න ඕනේ කියලා.:baffled:..එහෙම හිතලා සිංහයා වතුර
    බොන්න නැමිච්ච ගමන් මූ පැන්නලු සිංහයගේ ඇඟට...පැනලා බහ්
    ගාලා සිංහයාගේ සරම කඩලා වැඩේට සෙට් උනාලු..:lol:..
    ඒවා කොහෙද මේ සිංහයා එක්ක...ඌ ජිම් එහෙම යන එකෙක්.... සිංහයාත් පුක ගසලා දාලා "මොන හුත්..." කියාගෙන පැන්නලු ඇළට.:frown:...
    බලද්දි ගෝරිල්ලා ඉන්නවලු කබරයා වාගේ ඔරවගෙන....දැන් සිංහයාට
    නහුතෙට නැගලලු....ඇයි යකෝ කැලේ රජාටත් පාරේ බැහැලා යන්න
    නෑනේ, මෙවුවා කරන්න ගෝරිල්ලෝ එනවානේ....සිංහයා ගෝරිල්ලට
    රෙවෙන බැල්මට් එකක් දාලා, කැඩිච්ච සරම වලාපට ගහගෙන
    "ඔහේ හිටු වේ*ගේ ගෝරිල්ලා" කියලා පැන්නලු ගෝරිල්ලගෙ ඇඟට.:cool:...එන පොට හොඳ නැති නිසා ගෝරිල්ලත් පාතට වැටිලා තිබ්බ ෂෝට උස්සගෙන
    දුවන්න ගත්තලු....සිංහයෝ එපෝ කියලා.
    දැන් ගෝරිල්ලා ඉස්සරහින් දුවනව....උගේ පිටිපස්සෙන් සිංහයා ඌ දන්න
    කුණුහරප ඔක්කොම කිය කිය පන්නනවා....
    ගෝරිල්ලගේ ෆෝ වීල් නැහැනේ....ටික ටික සිංහයා ගෝරිල්ලාට
    ළං වෙනවා.... මෙහෙම යද්දි ගෝරිල්ලා දකිනවා කැලේ මැද්දේ තියෙන
    දඩයක්කාරයෙක්ගේ පුංචි පැල්පතක්...
    මූ ෆුල් ඩම් එක දාලා,නොස් දාගෙන පැල්පතේ ලෑලි දොරත් කඩාගෙන
    ඇතුලට දිව්වලු....:)
    පැල්පත ඇතුලේ දඩයක්කාරයා ඉන්නවලු ලංකාදීපෙ බල
    බල....හිතපල්ලකෝ තට්ට තනියම මහා කැලයක් මැද්දේ පත්තරේ බල බල ඉන්නකොට වහල තිබ්බ දොරත් කඩාගෙන දඩ සයිස් ගෝරිල්ලෙක් උගේ අහවල්
    එකත් කෙලින් කරගෙන ළඟට දුවගෙන ආවාම තියෙන සැප....
    ඉතින් මේ මොන හෙනයක්ද පාත් උනේ කියලා බය වෙච්ච පාරට
    කලිසමේ අරවා ගිය දඩයක්කාරයා පැල්පතේ පිටිපස්සේ දොරත්
    කඩාගෙන දිව්වලු....:lol:
    සිංහයා එක්ක දුවලා බේරෙන්න බැහැ කියලා තේරිච්ච ගෝරිල්ලා දඩයක්කාරයාගේ ෂර්ට් එකකුයි කලිසමකුයි ඇඳගෙන
    ලංකාදීපෙත් අතට අරන් වාඩි උනාලු....මූ දැන් ගැහි ගැහී
    පත්තරේ බලනවලු....දැන් සිංහයා ගෝරිල්ලාව හොයාගෙන පැල්පත ළඟට
    ආවලු....ඇවිත් ඩීසන්ට් පිට දෙපලු වෙච්ච දොරට තට්ටු කරලා පැල්පත
    ඇතුලට ඔලුව දාලා දඩයක්කාරයා වගේ හිටපු ගෝරිල්ලාගෙන් ඇහුවලු "
    මචං මේ හරියෙන් ගෝරිල්ලෙක් යනවා දැක්කද ???" කියලා....හොඳටම බය වෙලා හිටපු ගෝරිල්ලාට වචන ටැපලිලා පත්තරෙන් මූණ වහගෙනම ඌ
    ඇහුවලු " ආහ් මචං අර සිංහයෙක්ට පු* ඇරලා ගිය එකාද ??? " කියලා:dull:...
    එක පාරටම සිංහයාගේ මූණ සුදුමැලි උණාලු...:sorry:.
    ඊට පස්සේ සිංහයා අහනවලු " අම්මට සිරි...ඒක ඒ පොඩ්ඩට පත්තරේටත්
    ගිහින්ද ???" කියලා. :lol:


    animated-clipart-lion.gif

     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යකෝ කැලේ රජාටත් පාරේ බැහැලා යන්නනෑනේ, මෙවුවා කරන්න ගෝරිල්ලෝ එනවානේ..:P