නගරවල් 10ක් පුලුවන්නමි හොයන්න ?

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හයියෝ සල්ලි........ වැඩකාරයා එද්දී වටේ ඉන්න කොල්ලෝ කුරුට්ටෝ ටික නගර ටික කියලා ඉවරනේ........:lol::lol:
    වැඩකාරයානේ ආවේ ? එහෙනං ඔන්න අතුගාලා අස්පස් කරලා පලයන් :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හයියෝ සල්ලි........ වැඩකාරයා එද්දී වටේ ඉන්න කොල්ලෝ කුරුට්ටෝ ටික නගර ටික කියලා ඉවරනේ........:lol::lol:

    වැඩකාරයානේ ආවේ ? එහෙනං ඔන්න අතුගාලා අස්පස් කරලා පලයන් :P
    :lol::lol: අවා කෙලින්ම ලිදට ජබුක්:lol::rofl::rofl::rofl::rofl::rofl: