කොන්ඩේ හිටෙව්වා 2 - Results Updating
දැන් ටිකක් කොන්ඩේ වැවීගෙන එනව මස්සිනාලා
.දැන් ඔලුවේ තිබ්බ හඳපලුව 50% ක් විතර කවර් වෙලා තියෙන්නේ
.
දැනට හරියට මේ වගේ
ඉතිරි ටිකත් ඉදිරි මාස 3ක ඇතුලත කවර් වෙයි කියල අනුමාන කරනව.
මට දැන් පුල් හැපි මස්සිනේ

.දැන් නම් කෙස් හිටවනකොට විඳපු කාපු කට්ට කමක් නෑ කියල හිතෙනව
.තව පොඩි ඒරියා එකක් තියෙනව.ඒක දෙසැම්බර් අවසානෙට වගේ වැටෙන වැකේෂන් එක වගේ අල්ලල කරන්ඩයි කල්පනා කරන් ඉන්නේ.

.දැන් ඔලුවේ තිබ්බ හඳපලුව 50% ක් විතර කවර් වෙලා තියෙන්නේ
.දැනට හරියට මේ වගේ
ඉතිරි ටිකත් ඉදිරි මාස 3ක ඇතුලත කවර් වෙයි කියල අනුමාන කරනව.

මට දැන් පුල් හැපි මස්සිනේ

.දැන් නම් කෙස් හිටවනකොට විඳපු කාපු කට්ට කමක් නෑ කියල හිතෙනව
.තව පොඩි ඒරියා එකක් තියෙනව.ඒක දෙසැම්බර් අවසානෙට වගේ වැටෙන වැකේෂන් එක වගේ අල්ලල කරන්ඩයි කල්පනා කරන් ඉන්නේ.

කොන්ඩේ හිටවනකොට කාපු ආතල් එක