කොන්ඩේ හිටෙව්වා 2 - Results Updating

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කොන්ඩේ හිටෙව්වා 2 - Results Updating

    දැන් ටිකක් කොන්ඩේ වැවීගෙන එනව මස්සිනාලා:cool::cool:.දැන් ඔලුවේ තිබ්බ හඳපලුව 50% ක් විතර කවර් වෙලා තියෙන්නේ:rofl:.

    දැනට හරියට මේ වගේ

    after-hair-transplant.jpg


    ඉතිරි ටිකත් ඉදිරි මාස 3ක ඇතුලත කවර් වෙයි කියල අනුමාන කරනව.:rolleyes:

    මට දැන් පුල් හැපි මස්සිනේ:D:D:D.දැන් නම් කෙස් හිටවනකොට විඳපු කාපු කට්ට කමක් නෑ කියල හිතෙනව:yes:

    .තව පොඩි ඒරියා එකක් තියෙනව.ඒක දෙසැම්බර් අවසානෙට වගේ වැටෙන වැකේෂන් එක වගේ අල්ලල කරන්ඩයි කල්පනා කරන් ඉන්නේ.:D


    කොන්ඩේ හිටවනකොට කාපු ආතල් එක

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල එල :)
    දැන් වත් තට්ටෙ ගැන හිතන එක නවත්වල කසාදයක් කරගනින්:P
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං කොහෙන්ද කලේ? මට නම් නෙමෙයි.. මගේ එලටම කොන්ඩේ තියෙනවා.. මගේ හොඳම යාලුවට.. පුළුවන්නම්.. නම්බර් එකක් හරි, තැන හරි කියපන්..
    තෑන්ක්ස්!
     

    don234

    Member
    Apr 2, 2009
    336
    12
    0
    බවර්ගේ එකලස් ගෑහුවනම් පට් පට් ගාලා වෑවෙයි ලොක්කා........