Warella menna loweth nathi Supiri gemak...

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com

    sdm1.png


    ඔන්න ඉතිං කට්ටියට කින්න කියලා ආවේ අපේ එළකිරි එකෙ geethq සහොදරයා (දෙයියො:dull:) එළකිරි එකෙ දාපු මාර ෆන් ගෙම් එකක් ගැන එක තමයි Minecraft කියන ගෙම් එක


    ELAKIRI MINECRAFT
    .
    :rolleyes::love::love::love:
    වැඩි විස්තර සදහා ගේම් එක බාගන්න මෙතනින් යන්න
    Server version : 1.6.4
    connect to the server using IP : 151.236.11.18
    Click here
    මේක ඇත්තටම කිව්වොත් පට්ට ගෙම් එක මාත් මුදලි සෙට් වෙද්දි හිතුවේ
    අය්යො මේක මළ වාටර් කියලා
    නිකං ආතල් එකටත් එකක් දැම්මා බලන්න, යකො මෙක ගහද්දි තමයි ගේම් එක සරා කියලා හිතුනේ :yes::yes:
    මුදලි ටිකක් තේරෙන්නෙ නැ! එහෙම තමයි කාට කාටත්
    පස්සෙ පස්සෙ හෙමිං හෙමි අල්ල ගත්තා ගේම් එක :rolleyes:
    අපේ Malinga සහො කියලා දුන්න වැඩෙ කොරන හැටි
    ඔන්න ඔහොම තම මේ ගෙම අල්ලලා ගියේ මට. දැන් මේ
    Minecraft එක අපේ එළකිරියේ ගොඩක් මෙම්බර්ස් ලා ගෙයක් එහෙම හදාගෙන පැලක් අටොගෙන ආතල් එකෙ ඉන්නවා. :lol:
    ඒවා ඇවිල්ලම තමා බලන්න ඔන :rolleyes:
    ඇත්තටම මේකෙ ගොඩක් ලස්සන දෙවල් කරන්න තියෙනවා
    වගා කරන්න පැල වවන්න යක්කුංගෙන් බෙරෙන්න උන්ට කෙලින්න ලස්සන මාලිගාවක් හදන්න පැල හදාගෙන කැම ජාති විකුණලා සල්ලි ගන්න, එ වගේම අලුතෙන්ම ආපු එකක් තමයි Zombi උන්ට ගහන තරගය එකනම් කියලා වැඩක් නෑ පට්ටම තමා
    එකෙන් දිනන කොට අපිට තැගිත් දෙනවා :rolleyes:
    එක පාරක් ගැහුවොත් අයෙත් අනිවාරේ මෙක ගහනවා
    :yes:
    කට්ටියම එන්න බලන්න කෙහොමද කියලා දවසින් දවස අලුත් වෙන අපේ
    Minecraft Server එකට ආපු නැති හැමොම එකතු වෙන්න කියලා කට්ටියටම කියනවා.... :yes::yes:
    Minecraft තාම ගහපු නැති අය අදම සෙට් වෙන්න:love::love:
    එන අය හැමොටම ගෙම් එක කියලා දෙනවා;)
    එවගේම අර ත්‍රඩ් එකෙ දාපු ඩිවියො එක බලන්න :yes: මොකද එකෙන් ගොඩක් තෙරෙයි එත් ඉන්න අපි කියලා දෙන්නම් :rolleyes:
    හැබැයි ඔන්න මහ රැ වෙන්න කලිං පැලක් අටො ගමු නැත්තං යක්කු ඇවිල්ලා
    අපිට කෙලි. :P
    කට්ටිය එහෙනම් මේ ෆොටො ටික බලලා ඉන්නකො අපේ එළකිරි
    Minecraft එකේ අපේ මාලිගාවල් ටික.

    ඔන්න ඉතිං මම දැම්මා අපේ කට්ටියගේ පැලේ ලස්සන ෆොටො කැලි ටිකක් :dull:
    මාලිගා හිටං ගහලා තියෙන්න හොදේ :rolleyes:







































































































































     
    Last edited: