බලපන් දැන් හැම එකාම හොයන්නේ උදේට ජැන්ඩියට ඇදලා ගිහින් දුවිලි නොවැදී කාමරයක් ඇතුලේ ඇගපත හොල්ලන්නේ නැතුව කරන්න පුලුවන් ජොබ්. ඔය අධ්‍යාපන ක්‍රමේ හරියට හැදුවනම් මොහම වෙනවද. රටකට හැම පැත්තෙන්ම වැඩ කරන්න පුලුවන් මිනිස්සු හදලා දෙන අධ්‍යාපන ක්‍රමයක් ඕනේ.

na ban oke waradda exam karame ,
hithk papuwak nathiun sahena inne
anikata hena gahala hri thamage wadddk karanna thma balanne
මම පහුගිය දවසක ගියා රජයේ ආයතනයකට වැඩකට තුක් විතරක් නොදකින් එහෙමත් රජයේ සේවකයෝ... එදා තමයි මට හිතුනේ ප්රිව්ට් සෙක්ටර් එක නැත්නම් මේ රටට කෙල වෙලා කුජීත වෙලා කියල![]()
![]()