2013 Oct 10 - ElaKiri Radio ! - Exclusive Interview with DK

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බලපන් දැන් හැම එකාම හොයන්නේ උදේට ජැන්ඩියට ඇදලා ගිහින් දුවිලි නොවැදී කාමරයක් ඇතුලේ ඇගපත හොල්ලන්නේ නැතුව කරන්න පුලුවන් ජොබ්. ඔය අධ්‍යාපන ක්‍රමේ හරියට හැදුවනම් මොහම වෙනවද. රටකට හැම පැත්තෙන්ම වැඩ කරන්න පුලුවන් මිනිස්සු හදලා දෙන අධ්‍යාපන ක්‍රමයක් ඕනේ.

    මම පහුගිය දවසක ගියා රජයේ ආයතනයකට වැඩකට තුක් විතරක් නොදකින් එහෙමත් රජයේ සේවකයෝ... එදා තමයි මට හිතුනේ ප්රිව්ට් සෙක්ටර් එක නැත්නම් මේ රටට කෙල වෙලා කුජීත වෙලා කියල :angry: :angry: :angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බලපන් දැන් හැම එකාම හොයන්නේ උදේට ජැන්ඩියට ඇදලා ගිහින් දුවිලි නොවැදී කාමරයක් ඇතුලේ ඇගපත හොල්ලන්නේ නැතුව කරන්න පුලුවන් ජොබ්. ඔය අධ්‍යාපන ක්‍රමේ හරියට හැදුවනම් මොහම වෙනවද. රටකට හැම පැත්තෙන්ම වැඩ කරන්න පුලුවන් මිනිස්සු හදලා දෙන අධ්‍යාපන ක්‍රමයක් ඕනේ.

    මචන් එකට නිදහස් අද්යපනේ වෙනස් කරන්න නෙමේ තියෙන්නේ නේද....

    සල්ලි තියෙන එක කොහොමත් ප්රිවෙට් කරලා හරි ගොඩ යනවා....

    ගමේ ඉන්න රම්බන්දගේ පුතා නිදහස් අද්යපනේ නැත්තන් හැමදාම හරක් දක්කන ඕනි කියලද උබ කියන්නේ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    na ban oke waradda exam karame ,

    hithk papuwak nathiun sahena inne
    anikata hena gahala hri thamage wadddk karanna thma balanne

    ඔව් බන් ඔය එක්සෑම් එක්ක අත්දෑකීම් ලබාගන්න ක්‍රමේකුත් සකස් කලානම් හොදයි
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මම පහුගිය දවසක ගියා රජයේ ආයතනයකට වැඩකට තුක් විතරක් නොදකින් එහෙමත් රජයේ සේවකයෝ... එදා තමයි මට හිතුනේ ප්රිව්ට් සෙක්ටර් එක නැත්නම් මේ රටට කෙල වෙලා කුජීත වෙලා කියල :angry: :angry: :angry:

    මචන් උඹට පසු ගිය දවසකද තේරුනේ ඕක :D:D:D:D:D:D:D:D:D
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම පහුගිය දවසක ගියා රජයේ ආයතනයකට වැඩකට තුක් විතරක් නොදකින් එහෙමත් රජයේ සේවකයෝ... එදා තමයි මට හිතුනේ ප්රිව්ට් සෙක්ටර් එක නැත්නම් මේ රටට කෙල වෙලා කුජීත වෙලා කියල :angry: :angry: :angry:

    පිරිමි වැඩියෙන් ඉන්න තැනකට ගියා නම් ඔහොම වෙන්නෙ නෑ උයාට :rolleyes:
     
    Status
    Not open for further replies.