ado math awa mokadda ada scene eka?![]()
නිදහස් අධ්‍යාපනය සහ ඉබ්බන් බත් කෑම
ado math awa mokadda ada scene eka?![]()
එකට විසදුම නිදහස් අද්යපනේ නැති කිරීම කියල උබ කියන නැහැනේ
උඹ දන්න රෙද්ද තමා. ගිහින් බලහන් අමාරුවෙන් උඩට එන එකාව කපන්නේ මොන වගේ උන්ද කියලා.
ගොඩක් වෙලාවට ඒ වගේ ආපු උන් තමා. උන් කැමති නෑ තව එකෙක් තැනකට එනවට. ලංකාවේ අයගේ හැටියක්ම තමා ඒක.
![]()

තොපිට අමු කැවිලද![]()

නිදහස් අධ්‍යාපනය සහ ඉබ්බන් බත් කෑම![]()
තොට හෙට වැඩට යන්න ලේට් වෙයන් .. නෝ පේ වැදියන් නිදහස් කියලා අපේ රටේ උන්ව අන්දන අධ්‍යාපන ක්‍රමේ ගැන. මේක නිකන් දෙනවට දෙනවා. ඇත්තටම රටට ඕනේ මොකක්ද කියලා බලලා දෙන්නේ නෑ. නිකන් දුන්නත් වැඩක් නෑ හරියට දෙන්නේ නැත්තනම්. ඒක නිසා මේ ක්‍රමේ හරියට වෙනස් වෙන්න ඕනේ.මචන් නිදහස් අද්යපනේ ගැනද උබ ඔය කියන්නේ.....
නැත්තන් අද්යාපන ක්‍රමය ගැනද?