2013 Oct 10 - ElaKiri Radio ! - Exclusive Interview with DK [02]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
Etisalat 2G බං මැක්ස් ස්පීඩ් :confused: :D

උඹ මගුලක් කියනවා. මම දැන් ඉන්නෙ කොළඹ කටුනායක අධිවේගී මාර්ග කටුනායක පිවිසුම ඉදිරිපිට. :baffled: ඉදිරිපිට කියන්නෙ පිවිසුමේ සයිඩ් එකෙන් :Pඑයාපෝට් එකට කිලෝ මීටරයක්වත් නෑ. පයින් යන දුර. එත් ඩයලොග් සිග්නල් එන්නේ උපරිම දෙකයි. 512Kbps එන්නෙත් හරිම අමාරුවෙන්. ඩිස්කනෙක්ට් වෙනවා හිටු කියල :lol::lol::lol::lol:
ඒකයි කිව්වෙ හෙට ඉඳන් මරු කියල. හෙට ඉඳල මීගමුවේ :yes:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එල එල ....එහෙනම් පට්ට පැරණි ගීත ටිකක් අරගෙන අයිත් දවසක වරෙන් කොලුවෝ

    අපි යනවා එහෙනම්

    සුභ රාත්‍රියක්
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    පූස්;15713997 said:

    උඹ මගුලක් කියනවා. මම දැන් ඉන්නෙ කොළඹ කටුනායක අධිවේගී මාර්ග කටුනායක පිවිසුම ඉදිරිපිට. :baffled: ඉදිරිපිට කියන්නෙ පිවිසුමේ සයිඩ් එකෙන් :Pඑයාපෝට් එකට කිලෝ මීටරයක්වත් නෑ. පයින් යන දුර. එත් ඩයලොග් සිග්නල් එන්නේ උපරිම දෙකයි. 512Kbps එන්නෙත් හරිම අමාරුවෙන්. ඩිස්කනෙක්ට් වෙනවා හිටු කියල :lol::lol::lol::lol:
    ඒකයි කිව්වෙ හෙට ඉඳන් මරු කියල. හෙට ඉඳල මීගමුවේ :yes:

    hikz Uba ashcharyata ahuwela ban ekai oya :D :D :D :D Heta set wemu mcn ehenan mare maru :love::love: