උදේ පාන්දර ඉස්කෝලේ යන්ට ඇහැරලා ඉද්දි ....අම්මා තේ එක දෙනකන් රේඩියෝ එකේ සින්දු අහනවා ...එතකොට මේ සින්දුව යනවා 

ඉස්තුති මේ සින්දුව දැම්මට මචන් 
මම අද තනියම ඔෆිස්.වැඩ ගොඩ ගැහිලා බං. ඒ නිසා අද රෑ එළි වෙනකම් එළකිරි රේඩියෝ තමයි.

අව කැපෙන ඒවා කිවුවට කමක් නැද්ද?
මට බයයි...
ඊයේ කියපුව අහලා
පපුව ගැහෙනවා![]()