2013 Oct 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ලැප් එකේ බැටරිය අහවරයි කිඹුලයියේ.....
    සු.රා.... බොලා හැමෝටම
    කැපෙමි...
    ජයවේවා....

    images
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලැප් එකේ බැටරිය අහවරයි කිඹුලයියේ.....
    සු.රා.... බොලා හැමෝටම
    කැපෙමි...
    ජයවේවා....

    ඇයි බන් යන්නේ ...තව ටික වෙලාවනේ තියෙන්නේ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ළඳුනේ
    මගේ සොඳුරු ළඳුනේ...

    හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
    ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
    ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
    ඔබට විරහ ගිනි නොගෙනේවා
    ඔබට විරහ ගිනි නොගෙනේවා...

    විකසිත පෙම්...

    තනිකම රජයන පාලු විමානේ
    ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
    ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
    මැණික් පහන් වැට දැල්වේවා
    මැණික් පහන් වැට දැල්වේවා...

    විකසිත පෙම්...​
     
    Status
    Not open for further replies.