2013 Oct 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කට්ටා;15718347 said:
    අනිව ඩෙෆා
    0002031E.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අත නෙමේ නේද
    අත තමා බන්. ඕකා තනි අතින් තමා ඔය 500 දාන්නෙත්. අනිත් අතින් වෙන වැඩ. ඒක නිසා මූ දිගට හරහට කෙට්ටු වෙනවා.

    :P:P:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සිත ඔබට මුවා වී ඉකි බිඳිනා
    ඔබ ඇය හා සිනාසි සුව විඳිනා
    ප්‍රේම ලොවේ දොර කවුළු වැසී
    සිත ඉකිගසමින් හඬන හැටී
    සිත පෙමට මුලාවූ දා ඉඳලා..

    සිත ඉවසන්නෑ කොපමන සිතුවත්
    දුක අඩුවී නෑ කොපමන හැඬුවත්
    ඔබ පෙම්කර නෑ මා පෙම් කෙරුවත්
    සිත පෙමට මුලා වූ දා ඉඳලා...

    සිත පිළිගන්නෑ ඔබ ඇගේ කීවත්..
    දුක අඩුවක් නෑ ඔබ හමුවූවත්..
    ඔබ සමුගෙන නෑ ඇය සැනසූවත්..
    ඔබ ඇයට ළඟාවූ දා ඉඳලා..
     
    Status
    Not open for further replies.