2013 Oct 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තවත් හරවත් මෙන්ම රසවත් වැඩසටහනක් ඉදිරිපත් කල දත් කිඹුලාට තුති
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එල එල කිඹුලෝ.... පැයයි අහන්න උනේ..... පරක්කු උනා එන්න මම....... :( ලබන සතියෙත් දෙමු පොරි හැලෙන්න..... :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව සති දෙකක විරාමයකින් පසුව
    ඔබේ ආත්මයේ අනන්ත කෙළවර ස්පර්ශ කරන ගීතාවලියක් සමග හමුවෙමු..............

    රැදී සිටි සියළුම දෙනා හට යථාලාභසන්තුඨිමත් සුබ අනාගතයක් වෙවා!!!!!!!!
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේ වෙලාවේ නින්දට යන රේඩියෝ ශ්‍රාවකයන් සියල්ලටම සුබ රාත්‍රියක් පතමි !
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තව සති දෙකක විරාමයකින් පසුව
    ඔබේ ආත්මයේ අනන්ත කෙළවර ස්පර්ශ කරන ගීතාවලියක් සමග හමුවෙමු..............

    රැදී සිටි සියළුම දෙනා හට යථාලාභසන්තුඨිමත් සුබ අනාගතයක් වෙවා!!!!!!!!

    ජයවේවා....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔන්න පටන් ගත්තා ගෑනියි මිනිහයි.
    cry-baby.gif
     
    Status
    Not open for further replies.