කැනොන් 1100ඩි කලුපාට බොඩි එකේ ෆොටොස් හොද කොලටි මචන්. මම යූස් කරල තියෙන නිසා කියන්නේ

මෙලෝ රහක් නැහැ
-rep



එල එල මචන්.
+12
කැනොන් 1100ඩි කලුපාට බොඩි එකේ ෆොටොස් හොද කොලටි මචන්. මම යූස් කරල තියෙන නිසා කියන්නේ

camera එකේ settings optimize කරපන් මචං... ඔය තියෙන්නේ white balancing අනං මනං... මොකෝ color contrast එකේ මදි වගේ... save කරන format එකත් බලපන්..





හේතුව මොකක්ද බන්... mirror එකද?![]()



එල එල කියක් විතර වුනාද කට්ටලේටම









camera eka ennath issella ara thadi kethama ketha watermark eka design kalada? ane bola, loke inna professional camera ewunuth water mark danne ne pics walata, me ape lankawe inna 2.50 ewunta thamay pic eke size ekata wath match wenne nethi water mark danna oni,
anyway photos kethama kethay..camera honda unata wedak ne, kalathmaka eye ekak nethuwa.
mekata nam ridey (T.M)




