First photo shoot with my new canon 1100D

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    Australia ඉන්න අය්යා කෙනෙක්ට කියලා බන් ගෙන්න ගත්තා අලුත්ම කිරි කිරි ටොය්යා වගේ බාන්ඩයක්..
    :cool::cool::cool::cool:
    canon 1100D විත් 300mm ඇන්ඩ් 55mm ලෙන්ස් දෙකත් එක්ක,..අද ගියා හාහපුරා කියලා පලවෙනි ෆොටොශූට් එක කරන්න.
    :dull::dull::dull::dull:
    ප්‍රොෆෙශනල් නොවන බැවින් වැරදි ඇත්නම් කියා දීමට තරම් කාරුනික වන්න..

    :frown::frown::frown::frown:

    මෙන්න කැම් එක..

    1378444_215155508660924_801557690_n.jpg



    76121_214077972102011_1979540169_n.jpg





    මෙන්න අද පොල්හේන පැත්තේ රව්මක් ගහලා ගහපු සෙට් එක..



    1395406_219536698222805_1569916814_n.jpg


    553865_219536708222804_1889184535_n.jpg


    1376458_219536764889465_1708806644_n.jpg


    1380505_219536751556133_1273775766_n.jpg


    1384376_219536754889466_1432755151_n.jpg


    1381843_219536814889460_1733429409_n.jpg


    1393822_219536711556137_1434878036_n.jpg


    1393644_219536811556127_2054767662_n.jpg


    1376466_219536831556125_565678660_n.jpg


    993416_219536861556122_1421923861_n.jpg


    1395236_219536904889451_1861267902_n.jpg


    1375873_219536898222785_41082811_n.jpg


    1383693_219537181556090_715294902_n.jpg


    1385407_219537234889418_2012010290_n.jpg


    1375923_219537314889410_197641817_n.jpg


    1391709_219537398222735_1426336066_n.jpg


    1391932_219537431556065_783147761_n.jpg


    1383655_219537408222734_388349764_n.jpg


    1391709_219537421556066_485569250_n.jpg


    1382018_219537454889396_1583310825_n.jpg






    ;);););););)

    ඔන්න ඕමය් ඉතින් වැඩේ උනේ..දැන් ඉතින් මේ මොනාද අරකද මේකද ගාන්නෙ නැතුව රිප්ලය් එකක් දාගෙන පල ගුටි නොකා...
    :dull::dull::dull::dull::dull:
    ලොල්


    :lol::lol::lol::lol::lol:

     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,624
    5,768
    113
    KALUTHARA
    lassanai machan.man gawa oya taram hoda cam ekak nam naha.sony w 630 thiyenawa.math 4tos tikak gahala dannamko:)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    76121_214077972102011_1979540169_n.jpg


    මේ photo එක නම් පට්ට quality එකට වැදිලා තියෙනවා බං. :P

    (පට්ට මචන්. ඒ මදිවට තෝ දැන් අපේ ගෙදර ගාවිනුත් ගිහිල්ල නේ. ;))
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    yako umba ethakota apiwa anduwa ne yaluwek ge cam ekak wikunanna thiyanawa kiyala :angry:
    mata hithuna umbe ekak wenna athi kiyala :P
    anyway waradak na hondata thiyanawa photos tika ;)
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හොඳ ආරම්භයක්
    ගන්න කෝණය ගැන තව ටිකක් උනන්දු වෙන්න.ඒ කිව්වේ එකම පින්තුරේ ගන්න angle එක අනුව වටිනාකම වැඩි කරගන්න පුළුවන්.