Australia ඉන්න අය්යා කෙනෙක්ට කියලා බන් ගෙන්න ගත්තා අලුත්ම කිරි කිරි ටොය්යා වගේ බාන්ඩයක්..
canon 1100D විත් 300mm ඇන්ඩ් 55mm ලෙන්ස් දෙකත් එක්ක,..අද ගියා හාහපුරා කියලා පලවෙනි ෆොටොශූට් එක කරන්න.
ප්‍රොෆෙශනල් නොවන බැවින් වැරදි ඇත්නම් කියා දීමට තරම් කාරුනික වන්න..
මෙන්න කැම් එක..
![]()
![]()
මෙන්න අද පොල්හේන පැත්තේ රව්මක් ගහලා ගහපු සෙට් එක..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඔන්න ඕමය් ඉතින් වැඩේ උනේ..දැන් ඉතින් මේ මොනාද අරකද මේකද ගාන්නෙ නැතුව රිප්ලය් එකක් දාගෙන පල ගුටි නොකා...
ලොල්

photo wagayak neda
Apo Melo Rahak Ne![]()
![]()
Mokakkda Me Ru kiyanne![]()
Thota mona camerada ban, Sonna Kukula.
Mage point an shoot eken oita wada quality tiyenawa Sonnayo™![]()
Lassanai malli. Starting nisa oya hondata aragena thiyanawa. ara muhude pics tika poddak ada wela thiyana nisa PS walin ruler tool eken ewa hadanna. colors poddak wadi karanna malli. experiment with your photos bro. all the best.
මම මේ කැමරාවක් ගන්න තාම සල්ලි එකතු කරන ගමන්
congratzz මචෝ 