නින්ද නැතුවම මැව්ව සිහිනෙට ආ ඒ දෙව්ලිය ඔබම නොවෙද මට. සිතත් අරගෙනම රුවැත්ති හෙමිහිට පියබා යමු අපි අපේම සිහිනෙට...