Laවන් හසකැන් නුවන් කැල්මන්~ හොඳින් හඳුනන්නෙ ආදරේ.. නුවන් රැහැනින් බැඳෙන්නට පින්~ නොමැති Dho..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 19, 2013 #8,061 Laවන් හසකැන් නුවන් කැල්මන්~ හොඳින් හඳුනන්නෙ ආදරේ.. නුවන් රැහැනින් බැඳෙන්නට පින්~ නොමැති Dho..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 19, 2013 #8,062 දුර කඳු යාය මටයි නිල්ල නිලන්නේ නුඹටයි මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා මලකට සිත් පීඩා නෑ ගහමල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා කිසි බඹරෙකු හැඬුවේ....
දුර කඳු යාය මටයි නිල්ල නිලන්නේ නුඹටයි මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා මලකට සිත් පීඩා නෑ ගහමල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා කිසි බඹරෙකු හැඬුවේ....
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 19, 2013 #8,063 Waතුසුදු අරලිය මාලා පළඳා~ ඔබ සරසමි මැණිකේ.. නළලේ කොපුලේ දෙතොලේ මී බී~ මම මත්වෙමි මැණිKe..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Oct 21, 2013 #8,064 kedinada kudu hadannata enne kedinada kudu wela apa inne
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 21, 2013 #8,065 Niන්ද නොඑන හැන්දෑවේ~ සොඳුරුයිද මොනතරම්.. දුක නැතුවමත් නොවේ~ ඔBa..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 21, 2013 #8,066 බඹර පහස ලබන මලක් දෝ බඹර සුවය සොයන මලක් දෝ කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ බඹර පහස ලබන මලක් දෝ බඹර සුවය සොයන මලක් දෝ...
බඹර පහස ලබන මලක් දෝ බඹර සුවය සොයන මලක් දෝ කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ බඹර පහස ලබන මලක් දෝ බඹර සුවය සොයන මලක් දෝ...
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Oct 22, 2013 #8,067 දුර ඈත අතීතෙක ඔබ හා ඇවිදගොසින් ආසයි ආමග ආයෙත් එන්නට අපපෙම බිදුණු තැනින්.. දුර ඈත අතීතෙක ඔබ හා ඇවිදගොසින්
දුර ඈත අතීතෙක ඔබ හා ඇවිදගොසින් ආසයි ආමග ආයෙත් එන්නට අපපෙම බිදුණු තැනින්.. දුර ඈත අතීතෙක ඔබ හා ඇවිදගොසින්
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Oct 22, 2013 #8,068 ninda nena rathriye me palu kansiye Reactions: rcccc
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 22, 2013 #8,069 Yaන් යන් යන් පාවී පාවී~ ඈත ලස්සන මල් මල් මල් මල්~ සිහින ලොවKa..
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Oct 24, 2013 #8,070 කෙල්ලෝ නැතුවත් බෑ-ජොලියක් නැත ජිවිතේ, එයාලා හිටියත් මේ අපට තමයි කරදරේ, කොට සාය ,ගවුම් ,සාරි ,ඔසරි අදිනවා, නොයෙක් වෛවාරණ විච්චුරණ කර... Reactions: rcccc
කෙල්ලෝ නැතුවත් බෑ-ජොලියක් නැත ජිවිතේ, එයාලා හිටියත් මේ අපට තමයි කරදරේ, කොට සාය ,ගවුම් ,සාරි ,ඔසරි අදිනවා, නොයෙක් වෛවාරණ විච්චුරණ කර...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 24, 2013 #8,071 රතු මල් ගවුමේ දැවටිලා සුලගින් පාර අසාලා සත්තයි ආදරේ.. කියා සිහින ඉමේ ඔබ නවතිනවා... Reactions: dinukasampath
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Oct 24, 2013 #8,072 වහින්නට හැකිනම් ගිගුම් දී වියලි ගම් බිම් වලට ඉහලින් ඉදෙන්නට හැකි නම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින්
Tig®ess Member Sep 5, 2013 153 19 0 Valley of Peace Oct 25, 2013 #8,073 නුග සෙවණක් සේ ඔබට ..සෙවණ සදන්නම් ළඳුනි.. මද පවනක් සේ ඔබට..සිසිල සදන්නම් ළඳුනි..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Oct 25, 2013 #8,074 niwaduwatath man dan sankawen game yanneeee kawruth na palui dan aye mage lopkeeeeeee
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 26, 2013 #8,075 Kaතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී~ හිමසිල මුදුනත සිටියත් මහද ගිනි ගනී.. ගිම්හානය පැමිණී එක්තැනම නොම රැඳේ~ පැමිණෙන දුක් පැණිරස බව නොSi..
Kaතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී~ හිමසිල මුදුනත සිටියත් මහද ගිනි ගනී.. ගිම්හානය පැමිණී එක්තැනම නොම රැඳේ~ පැමිණෙන දුක් පැණිරස බව නොSi..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 26, 2013 #8,076 සඳුද අවදියෙන් තරුද අවදියෙන් මේ නිශාන්තයේ ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි තනිවුන වස...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 26, 2013 #8,077 Saඳ එළිය ගලා එන රාත්රියයි~ ඔබ මගෙන් සමුඅරන් යන්න ලඟයි~ තව ටිකක් ඔබේ ලඟ ඉන්න Hi..
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Oct 26, 2013 #8,078 හිත දුර හන්දා නෙතු ළඟ හංගා සිහින ගනින හින්දා තනිකම හංගා ඇතක රන්දා මතක හිත ඇහින්දා අරුත කියන සෙනෙහේ නුඹම වේද මන්දා
හිත දුර හන්දා නෙතු ළඟ හංගා සිහින ගනින හින්දා තනිකම හංගා ඇතක රන්දා මතක හිත ඇහින්දා අරුත කියන සෙනෙහේ නුඹම වේද මන්දා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 26, 2013 #8,079 දෙව් රම් වෙහෙරේ හිමි වෑඩ සිටි සමයේ මා සිටියා නම් සමිදුනි ඔබ පිළිසරණ පතා මම එමි බවදුරු කතර ගෙවා...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Oct 27, 2013 #8,080 Waළාකුල් වියන් තනාලා~ ඉරේ රැස් නිවා දමා.. වසන්තේ අරන් ඇවිල්ලා~ සිහිළ් සේලයෙන් වෙLa..