Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නින්ද නැතුවම මැව්ව සිහිනෙට
ආ ඒ දෙව්ලිය ඔබම නොවෙද මට.
සිතත් අරගෙනම රුවැත්ති හෙමිහිට
පියබා යමු අපි අපේම සිහිනෙට...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ටිකිරි මලී පාසැල් යන පොඩි අඩි පාරේ~
දෙපස දිගේ සුදු මල් පිපුනා..
ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ~
මගෙ හදවත ඔබ වෙත Ba..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
බිඳුවක් ඉවසා අහන්න හිතවත
අහන්න හිතවත ඈ මගේ පෙම්වතියයි

කිසිදා නොලබන පෙමක් පතා
ඔබ ඇය රිදවනු වැරදී...
 

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    දෑස වසා සිටියා ඔබේ රුව ඇයිදෝ මට පෙනුනේ
    සවන වසා සිටියා ඔබේ හඬ ඇයිදෝ මට ඇසුනේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Naමල් පිපිලා~
    මේ වැව් ඉවුරේ..
    නා තුරු සෙවණැල්ලේ~
    මල් පාවඩ සැදිලා..
    බලාසිටින්නේ ඔබේ දෙPa..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පියමැන්නේ ඇයිද එසේ
    රිදවාලා මසිත මෙසේ
    දුර ගවුවේ මා ඉන්නේ
    මතකේ ‍රැඳුනා ඒ සිතුවිල්ලේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Laස්සන ලෝකයේ~
    මට හිමි ආදරේ..
    සොයමී ජීවිතේ~
    පාලු මකා..
    මල් මල් මාවතේ~
    ආදර රන් ලඳේ..
    ඔබ ලැබෙනා තුරා~
    Ma..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා මල දවසක සීතල මල කද
    ඔබ ගේ තුරුලේ උනුසුම් කල මැන
    දෙතොලින් දෙතොලට උනුසුම් පණ පිඹ
    මේ පොලොවෙම මා යළි බිහි...
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    හඬනවනම් හඬන්න
    හඬන්න දුක තුනි වෙනකම්
    ඉඩ දෙනු මැන බහින්න
    මේ නැවතුම් පොළ ගාවින්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හඬනවනම් හඬන්න
    හඬන්න දුක තුනි වෙනකම්
    ඉඩ දෙනු මැන බහින්න
    මේ නැවතුම් පොළ ගාවින්


    නෝනා... නෝනා...
    නන්නනම් නාන්න නෝනා...
    නේනා නේනා..,
    නෙනා නෙනා නේන්න නෝනා....


    :P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ...

     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ලස්සන ලස්සන මගේ ආදරීයේ
    හෝ හෝ මෙච්චර ලස්සන ඔය කොහේද හිටියේ
    ඔයා මගේ ආදරී....
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    රත්තරං නෙත් දෙකින්,
    සලා සිහින් පවන්,
    ජිවිතේ ලසෝතැවුල්
    නිවන්න රත්තර...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රෑ පුරා,,නුවන් අරා
    ගැලු කදුළු හිනැහුනා
    තරු නුරා උදම් වෙලා
    මුළු රැයක් පහන්කරා

    මලින් පිරී වසන්තයේ
    උයන්කොනේ පෙමින් වෙලී
    තුඩින් තුඩේ මුවින් මුවේ
    හැගුම් බදුන් තෙත්කලේ

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුන
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා මං
    තවම ලියනවා...

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Thaරකා මල් පිපී හිනැහෙන~
    ප්‍රේමයේ මල් මාවතේ..
    පා නඟා යමු ඈත ලොවකට~
    නිවා ලතැවුල් ජීWi..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වටින නිසා සුසුමටත් වඩා
    රෑදී ඉන්නම් ආදරෙන් සදා
    සසර පුරා ආදරෙයි කියා
    සැනසෙමි නුබ ආදරින් සදා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Dhaවාලන්න පෙම් මාරුතේ~
    ඇයයි ලංව ඉන්නේ සිතේ..
    නිවාලන්න දුක් ජීවිතේ~
    ඇයයි Ni..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නදී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රකීලයක් සේ
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ සිංහ ලෝක...
     
    Status
    Not open for further replies.