Place to buy High-end/Gaming Laptop

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    contact uraj:yes:

    profilepic1489_1.gif

    http://www.elakiri.com/forum/member.php?u=1489
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    I checked but they got only few options.

    U dont like the MSI gaming Laptops ? Also u can Pre-Order the Asus ones.. I just bought the new Logitech G602 Mouse..and they have received a lot of new gaming gear..Dont know if they got new gaming Laptops..but call and see
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ya, Contacted him first. But he don't have any gaming laptops. :baffled:

    :shocked: ගේමින් ලැප් දෙන්නම්..... ගාණ බාර ගන්න ලෑස්ති නම්.... Toshiba Quosmio...... :cool: :D ඔන්න ගන්නවා නම් ගේමින් ලැප්......

    එහෙමත් නැත්නම් මේ දවස් වල තියෙනවා, Toshiba 4th Gen i7 එකක්, 4GB Nvidia VGA එක්ක..... වැඩිය නෑ 1.85ක් විතර වෙන්නේ.... මොකෝ කියන්නේ කරමුද වැඩේ.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    NVIDIA® GeForce® GT 745M 4GB මෙන්න මේක තමා VGA එක.... ඈතිද....?? :rolleyes:

    TOSHIBA Satellite P50 ලැප් එක..... 4th Gen i7 එකක් 8GB RAM / 1TB HDD / 15.6" LED...... :D

    මොකද කියන්නේ.....?? :rolleyes:

    එහෙමත් නැත්නම් මට කියපන්කෝ උඹ ගේමින් ලැප් එකකට, කීයක් යට කරන්න ලෑස්තිද කියලා....?? Quosmio එකක්ම දෙන්න..... :D
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672

    Quosmio num epa. :P. Professional wennath ona :cool: P50 kohomda price ? Send me full specs
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    :shocked: ගේමින් ලැප් දෙන්නම්..... ගාණ බාර ගන්න ලෑස්ති නම්.... Toshiba Quosmio...... :cool: :D ඔන්න ගන්නවා නම් ගේමින් ලැප්......

    එහෙමත් නැත්නම් මේ දවස් වල තියෙනවා, Toshiba 4th Gen i7 එකක්, 4GB Nvidia VGA එක්ක..... වැඩිය නෑ 1.85ක් විතර වෙන්නේ.... මොකෝ කියන්නේ කරමුද වැඩේ.....?? :rolleyes:

    Hmm 1.85 :rolleyes: Tikak adu karamu ne ;)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004