Issara(90's) patta western band ekak thibba "friends" keyala me eke guitar play karapu ekek..dan inna ewun wage newei me aya supiri players la!!
dan innawa bn sira para un muuta wada....
Issara(90's) patta western band ekak thibba "friends" keyala me eke guitar play karapu ekek..dan inna ewun wage newei me aya supiri players la!!
low budget video, ads lokayak![]()


මිරිඟුව පරදා
තුරඟෙකුගේ වේගයෙන්
දස දිග පුරා
දෙනුවන තියුණුව යොමා
මිරිඟුව පරදා
තුරඟෙකුගේ වේගයෙන්
දස දිග පුරා
දෙනුවන තියුණුව යොමා
පරතෙරම සොයා
දළ රළු මඟ පහුකරන්
දිගු ගමනට මගේ
වෙහෙසියි ඔබ හුරු කලේ
පරතෙරම සොයා
දළ රළු මඟ පහුකරන්
දිගු ගමනට මගේ
වෙහෙසියි ඔබ හුරු කලේ
ඕ ඕ ඕ....
මිරිඟුව පරදා
තුරඟෙකුගේ වේගයෙන්
නිම්හමුවන තුරා
මාවෙමි රුපුලෙන් ඔබේ
මිරිඟුව පරදා
තුරඟෙකුගේ වේගයෙන්
දස දිග පුරා
දෙනුවන තියුණුව යොමා
ඕ ඕ ඕ....
මිරිඟුව පරදා...
වචන ටික නම් වාහනයක් ගැන වගෙ තමයි මියුසික් විඩියෝව ගැලපෙනවා![]()

ඔව් "වෙහෙසයි ඔබ දුරු කලේ" වෙන්න ඕනෙ කොහොමත් අරකෙ කිසි ගැලපිමක් නැ නෙමම හිතුවේ "වෙහෙසියි ඔබ දුරු කලේ " කියලා![]()
මම කොපි පේස්ට් කලෙ බන් ඔවා බැලුවෙ නැ ඇං..ඇං බෘම් බෘම්
පීප්.. පීප්...ඔව් "වෙහෙසයි ඔබ දුරු කලේ" වෙන්න ඕනෙ කොහොමත් අරකෙ කිසි ගැලපිමක් නැ නෙමම කොපි පේස්ට් කලෙ බන් ඔවා බැලුවෙ නැ ඇං..ඇං බෘම් බෘම්
![]()


කව්ද බන් මේ කබරය...
mewa dakkama indrachapala kiyanne monawada kiyala hithenawa![]()
Indrachapath sira porak tamai, but he can't be compared with Chity..