Chite Chiththral Somapala-Miriguwa Parada Song

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මිරිඟුව පරදා
තුරඟෙකුගේ වේගයෙන්
දස දිග පුරා
දෙනුවන තියුණුව යොමා

මිරිඟුව පරදා
තුරඟෙකුගේ වේගයෙන්
දස දිග පුරා
දෙනුවන තියුණුව යොමා

පරතෙරම සොයා
දළ රළු මඟ පහුකරන්
දිගු ගමනට මගේ
වෙහෙසියි ඔබ හුරු කලේ

පරතෙරම සොයා
දළ රළු මඟ පහුකරන්
දිගු ගමනට මගේ
වෙහෙසියි ඔබ හුරු කලේ

ඕ ඕ ඕ....

මිරිඟුව පරදා
තුරඟෙකුගේ වේගයෙන්
නිම්හමුවන තුරා
මාවෙමි රුපුලෙන් ඔබේ

මිරිඟුව පරදා
තුරඟෙකුගේ වේගයෙන්
දස දිග පුරා
දෙනුවන තියුණුව යොමා


ඕ ඕ ඕ....

මිරිඟුව පරදා...


වචන ටික නම් වාහනයක් ගැන වගෙ තමයි මියුසික් විඩියෝව ගැලපෙනවා:rofl:
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    මිරිඟුව පරදා
    තුරඟෙකුගේ වේගයෙන්
    දස දිග පුරා
    දෙනුවන තියුණුව යොමා

    මිරිඟුව පරදා
    තුරඟෙකුගේ වේගයෙන්
    දස දිග පුරා
    දෙනුවන තියුණුව යොමා

    පරතෙරම සොයා
    දළ රළු මඟ පහුකරන්
    දිගු ගමනට මගේ
    වෙහෙසියි ඔබ හුරු කලේ

    පරතෙරම සොයා
    දළ රළු මඟ පහුකරන්
    දිගු ගමනට මගේ
    වෙහෙසියි ඔබ හුරු කලේ

    ඕ ඕ ඕ....

    මිරිඟුව පරදා
    තුරඟෙකුගේ වේගයෙන්
    නිම්හමුවන තුරා
    මාවෙමි රුපුලෙන් ඔබේ

    මිරිඟුව පරදා
    තුරඟෙකුගේ වේගයෙන්
    දස දිග පුරා
    දෙනුවන තියුණුව යොමා


    ඕ ඕ ඕ....

    මිරිඟුව පරදා...


    වචන ටික නම් වාහනයක් ගැන වගෙ තමයි මියුසික් විඩියෝව ගැලපෙනවා:rofl:

    මම හිතුවේ "වෙහෙසියි ඔබ දුරු කලේ " කියලා :shocked:
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම හිතුවේ "වෙහෙසියි ඔබ දුරු කලේ " කියලා :shocked:
    ඔව් "වෙහෙසයි ඔබ දුරු කලේ" වෙන්න ඕනෙ කොහොමත් අරකෙ කිසි ගැලපිමක් නැ නෙ:) මම කොපි පේස්ට් කලෙ බන් ඔවා බැලුවෙ නැ ඇං..ඇං බෘම් බෘම්:rofl:
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔව් "වෙහෙසයි ඔබ දුරු කලේ" වෙන්න ඕනෙ කොහොමත් අරකෙ කිසි ගැලපිමක් නැ නෙ:) මම කොපි පේස්ට් කලෙ බන් ඔවා බැලුවෙ නැ ඇං..ඇං බෘම් බෘම්:rofl:
    පීප්.. පීප්... :P:rofl:
     

    ts199119s

    Member
    Oct 1, 2012
    465
    17
    0
    Chitral Somapala kiyanne pattama sira musician kenek.
    Lankawen ehata gihin sirawatama reputation 1k tiyan inne chity witarai.
    Nadee Ganga song 1 wagema mekat sira.
     

    ts199119s

    Member
    Oct 1, 2012
    465
    17
    0
    See this guys,,,
    meka mama dakketh lagadi,
    Cricket walata gahapu songs walin mata danena widiyata sirama song eka meka.