SAMANALA SAND+WANNIYA

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
සමනල සන්ද්වනිය (ඉන්ගිරිසියෙන් ලිව්වහම Samanala Sand+Wanniya) කියල තමයි ලියවෙන්නෙ

සමනල සන්ද්වනිය film එක බලපු කට්ටිය එළකිරි එකේ ඉන්නවද?

film එක හොදද? ගෙදරින් බර බරේ බලන්න යමු කියල. කාලක් බාගයක් අරන් යන්න වෙන film එකක් ද
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    One of the grate move in Sinhala Cinama.
    පොඩි ගොන් පාට එකක් තියෙනවා මැද්දේ(park එකේ පොරවල් දෙකක් ආතල් දෙනවා ,එක ටිකක් වැඩි වෙලාව ගන්නවා සහ අතාත්විකයි). එක ටිකක් අඩු උනානම් තවත් සාර්ථකයි .මම බලන ෆිල්ම් එක්ක ගත්තාම ලකුණු 8/10 ක් වගේ දෙන්න පුළුවන්
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    One of the grate move in Sinhala Cinama.
    පොඩි ගොන් පාට එකක් තියෙනවා මැද්දේ(park එකේ පොරවල් දෙකක් ආතල් දෙනවා ,එක ටිකක් වැඩි වෙලාව ගන්නවා සහ අතාත්විකයි). එක ටිකක් අඩු උනානම් තවත් සාර්ථකයි .මම බලන ෆිල්ම් එක්ක ගත්තාම ලකුණු 8/10 ක් වගේ දෙන්න පුළුවන්

    එහෙමද
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,638
    101
    63
    went to the premier.
    sira movie 1k kaalekin balapu. balala iwara wunamath e kathawa athule hira wela wage scn 1k thiyenawa dawasak dekak yanakam.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    එහෙමද

    ඔව් බන් ලංකාවේ මම බලපු හොදම නිර්මාණයක් .
    ඕක බලනකොට trailer එකක් දැම්ම ගොන්ජන් රාමනායකගේ අලුත් ෆිල්ම් එකක "රන්ජා " කියල ගු හතයි. හරිම දරුණු සටන් තියෙන ෆිල්ම් එකක් වගේ එකක :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් බන් ලංකාවේ මම බලපු හොදම නිර්මාණයක් .
    ඕක බලනකොට trailer එකක් දැම්ම ගොන්ජන් රාමනායකගේ අලුත් ෆිල්ම් එකක "රන්ජා " කියල ගු හතයි. හරිම දරුණු සටන් තියෙන ෆිල්ම් එකක් වගේ එකක :P

    ranja:lol::lol::lol:
     
    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    කාලෙකින් ආව සිරාම සිංහල ෆිල්ම් එකක් . එළකිරි සංගීතේ. කේමදාස මාස්ටර්ගේ අඩුව වහන්න දර්ශනට ටිටක් හරි පුළුවන් වෙයි වගේ