කරදරයක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නීති උපදෙස් ගනින් මචන්. පොලිසියේ පැමිණිල්ලක් දාපන්. වෙන නම් දන්නැ මුකුත් කියන්න. බම්ප් තමයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබේ නද කෙනාගේ පිටින් ම වැඩේ කෙල විල යන්න ඇරපන්. උබලට කොහොම හරි සල්ලි මේ ඕනේ. අද කාලේ අම්ම ත්ත්තාත් විශ්වාස කරන්න අමාරුයි
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,119
    4,957
    113
    -In Darkness-
    මුලින්ම කියන්න තියෙන්නේ බං නොසැලකිලිමත්කම සහ නොදන්නාකම නිසා කෙලවගැනීමක් කියලා. ඔය වගේ දෙයක් කරද්දි ඕවා ගැන දන්න එක්කෙනෙක් එක්ක යන්න ඕනේ. මිනිස්සුන්ව විශ්වාස කරන්න බෑ මේ කාලේ. සැක කරන්න ඕනේ එවුන් ඔක්කොම සැක කරපන්. මොකද මේ ගේම තනි එකෙක්ට ගහන්න බෑ. ලෝයර් අනිවා සම්බන්ධ වෙන්න ඕනේ. උඹ විස්තර කියනවාත් හරියට මදි. ඔප්පුවේ ඔරිජිනල් කොපියද තිබ්බේ නැත්තම් වෙන කොපියක්ද? phone නම්බර් එක පොලිසියට දීලා පොඩ්ඩක් හොයන්න කියපන් ඒ ටිකේ ඌට ආපු කෝල් අරවා මේවා. ඉඩමේ සිරා අයිතිකාරයත් ඕකට සම්බන්ධ වෙන්න ඕනේ. නිකන් කොපි එකකින් නම් හදන්න බෑ මචං ඕවා. අනිත් එක ඉඩම කලින් එකක් නම් ඔප්පු කොහොමත් පරණ ඒවා වෙන්න එපැයි. පොලීසියට කියපන් මචං. දන්න අඳුනන කෙනෙක්ව හොයාගනින් කොල්ලෝ නැත්තම් ඕවා අම්බානක් කල් යනවා. කල් ගියොත් නම් සල්ලි ආපහු ගන්නවා බොරු. ළොයර්ටයි සිරා අයිතිකාරයටයි කේස් එකක් ෆයිල් කරලා උන්ට ආව කෝල් චෙක් කරලා බලන්න කියපන්. අනිවා මොකක් හරි හොයා ගන්න පුලුවන්. පුළුවන් තරම් ඉක්මනට කර ගන්න බලපන් මචං :(:(
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    original oppuwa nathuwa kohomada bun lawyer ubalata idama liyanne,
    anika ubalata deepu id copy eke thibune eththa ekage photo ekada

    h0ra d0cument balala ne lawyer liwwe ,id c0piye tibbe athsan karanna apu ekage m00na ,ewunata e id eke details aththa ekage details ,m00na alawala
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    උබේ නද කෙනාගේ පිටින් ම වැඩේ කෙල විල යන්න ඇරපන්. උබලට කොහොම හරි සල්ලි මේ ඕනේ. අද කාලේ අම්ම ත්ත්තාත් විශ්වාස කරන්න අමාරුයි

    උඹ හරි මචන් එයාගේ ඍජු සම්බන්දයක් තියෙන බව දැන් පැහැදිලිව පේන්න තියෙනවා
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මුලින්ම කියන්න තියෙන්නේ බං නොසැලකිලිමත්කම සහ නොදන්නාකම නිසා කෙලවගැනීමක් කියලා. ඔය වගේ දෙයක් කරද්දි ඕවා ගැන දන්න එක්කෙනෙක් එක්ක යන්න ඕනේ. මිනිස්සුන්ව විශ්වාස කරන්න බෑ මේ කාලේ. සැක කරන්න ඕනේ එවුන් ඔක්කොම සැක කරපන්. මොකද මේ ගේම තනි එකෙක්ට ගහන්න බෑ. ලෝයර් අනිවා සම්බන්ධ වෙන්න ඕනේ. උඹ විස්තර කියනවාත් හරියට මදි. ඔප්පුවේ ඔරිජිනල් කොපියද තිබ්බේ නැත්තම් වෙන කොපියක්ද? phone නම්බර් එක පොලිසියට දීලා පොඩ්ඩක් හොයන්න කියපන් ඒ ටිකේ ඌට ආපු කෝල් අරවා මේවා. ඉඩමේ සිරා අයිතිකාරයත් ඕකට සම්බන්ධ වෙන්න ඕනේ. නිකන් කොපි එකකින් නම් හදන්න බෑ මචං ඕවා. අනිත් එක ඉඩම කලින් එකක් නම් ඔප්පු කොහොමත් පරණ ඒවා වෙන්න එපැයි. පොලීසියට කියපන් මචං. දන්න අඳුනන කෙනෙක්ව හොයාගනින් කොල්ලෝ නැත්තම් ඕවා අම්බානක් කල් යනවා. කල් ගියොත් නම් සල්ලි ආපහු ගන්නවා බොරු. ළොයර්ටයි සිරා අයිතිකාරයටයි කේස් එකක් ෆයිල් කරලා උන්ට ආව කෝල් චෙක් කරලා බලන්න කියපන්. අනිවා මොකක් හරි හොයා ගන්න පුලුවන්. පුළුවන් තරම් ඉක්මනට කර ගන්න බලපන් මචං :(:(

    මචන් පුළුවන් නම් පොලිසියේ වැඩ්ඩෙක් ගැන contact එකක් හොයලා දීපන්කො
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ado ekanam barapathalai machan kalabala wenna epa machan hodata hithala wada karanna me welawedi oluwa hodata pawichchi karanna aniwaren ubalata awlak wenne na machan
    !!
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මන් මේ ත්‍රේඩ් එක මුල ඉදන් අගටම කියෙව්වා මචන්.
    උබ මේ බොරුවක් දාලා ආතල් ගන්න එකෙක් නෙමේ කියලා හිතලයි මන් කියන්නේ.
    මචන් ඉඩම් නඩු ඔනේ තරන් මගේ තාත්තා ගිහිල්ලා තියෙනවා.ඒ තාත්තාගේ පවුලේ ඉඩම් සීන් වලට.
    ඔය හොරා අහු උනත් මච්න් අවුරුදු 5කට අඩුවෙන් වෑඩේ බේරන්න අමාරුයි.ඕක ලන්කාවේ කාලකන්නි කම මචන්.එකයි හොරු බිහිවෙන්නේ.එ හින්ද උබ තනියම හරි යාලුවෙක් එක්ක හරි මේ 2,3,4,5 පියවර කරන්න බලන්න.පුලුවන් නම් 6ත් කරන්න.අවුල්ක් වේන්නේ නෑ.
    1.
    අම්මයි තාත්තයි ඕව කරද්දි වරදින්න පුලුවන්.මොකද එයාලගේ කාලේ වගේ නෙමේ මේ කාලේ.හොරුන් පවිච්චි කරන ක්‍රම ගොඩක් සියුම්.එ හින්දා එ දෙන්නව පෑත්තකින් තියමු.

    2.
    මචන් ඉස්සෙල්ලම බලපන් අර උබේ පව්ලේ හිතවතා ඒ අයිතිකරයා අදුර ගත්තේ කොමද කියලා

    3.A.
    මච්න් දෑන් මේක ඈත්ත තියරිය හරිද.ඔන්න හොදට අහ ගනින්.
    ලෑන්ඩ් එකක් නෙමේ වාහනයක් වික්කා උනත් අපි ලියකියවිලි මරු කරන්නේ සම්මුතියකට ආවාට පස්සේ.ඒ හින්ද මට අවිස්වසයි ඔය ඉඩමේ ඈත්ත හිමිකරුව.
    3.B.
    අපි හිතමු හොරා බ්‍රරොකර් කෙනෙක් කියලා,එත් එකම තියරිය.බ්‍රොකර් ගෑනුම්කරු එක්ක ඩීල් එකකට ඈවිල්ලයි ඈත්ත අයිතිකරයා හම්බෙන්න යන්නේ.
    3.C.
    අයිතිකාරයා කවදවත් නොදන්න කෙනෙක්ට හෑදුනුම්පත් කොපිය සමග ඉඩමේ ලියකියවිලි වල කොපි දෙන්නේ නෑ:no: පොඩ්ඩක් හිතපන් වාහනේක ඩුප්ලිකේට් පොත් කියන්නේත් ඔය සමාන දෙයක්.

    4.A.
    මච්න් හොරාගේ ෆොන් නොම්බරෙන් එය ගත්තු ඔක්කොම කොල්ස් විස්තර ගන්න පුලුවන් අදාල දුරකතන සමගමෙන්.ඕනෙ වෙන්නේ පොලිස් වොර්න්ට් එකක් විතරයි.උබට ලෙසියෙන් ඕක ගන්න පුලුවන්.ඕක එක පාරක්
    4.B.
    ඒ වගෙම ඈත්ත ඉඩම අයිතිකාරයාගේ සහ උබේ පව්ලේ හිතවතාගේ දුරකතන නොම්බරත් පරික්ශා කරන්න.ඒක කරන්න නම් ඔයගේ යාලුවන් හරහා අදාල දුරකතන සමාගම් වල වෑඩ කරන කෙනෙක් අල්ල ගන්න වෙයි.ඔයගෙ තත්වය හොදට දන්නවා නම් උදව් වෙයි එයාලා.ඔක්කොම එවා මාස තුන හතරකවත් චෙක් කරන්න.ඔය පාර වටිනව.
    4.C.
    ඔය පුද්ගලයාගෙ හෑඩ හුරුකම් පොලිසියට දෙන්න.

    5.
    මේ පොයින්ට් එක බලපන් ඔක්කොටම කලින් ඔය කාලකන්නි ලොයර්ස්ලා එක්ක හෑප්පෙන්න යන්න එපා.ඒක ඈගට ගුන නෑ මචන්.

    6.
    හොරාව උබට සෙට් උනොත් මච්න් බලපන් හොදින් සල්ලි ගන්න.ඔක්කොම නෑත්තන් පුලුවන් තරමක් හරි ගනින්.දුන්නේ නෑත්තන් වෑඩේ දියන්.උබ අමාරුවේ නොවෑටී මොලේ කලපනා කරලා ඕකට ගේම දියන්.උබට පව් නෑ ඔකෙක් මෑරුවට.තව අහින්සකයෙක් බේරේයි සමහර විට
    මන් නම් කියන්නේ ඕකා මුදල් නොදුන්න නෑතා වෑඩේ දියන්.ඕවා කරන්න ඕන තරන් විදි තියෙනවා.
     
    • Like
    Reactions: aneasarayana

    උඹේ විස්තරේට ඉස්තුත්යි මචන් ,ඇත්ත අය්ති කාරය හොරාට id k0pi දීලා නෑ මචන් ,ඒත් උගේ transfer paper වල අරුගේ address එකයි ,id number එකයි තියෙනවා ,ඒකෙන් තමා උ ව්‍යාජ ලියකියවිලි හදල තියෙන්නේ ,number වලින් තමා බන් උන් අල්ලන්න තියෙන එකම ක්‍රමය ,එත් ප්‍රශ්නය තියෙන්නේ උන් සල්ලි දැනටමත් වියදම් කරලා ඇති ,අනුන්ගේ සල්ලිනෙ බන් ,පහසුවෙන් වියදම් කරන්න පුළුවන් අර ඇමති පුත්තු වගේ