කරදරයක්

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    aththa ayithikaraya gen ahapan document copy deepu ekawa
    u dannawa ethi bun man wa
    nathinam minihek nikanma land document denne nane bun
    ubalata num 1 deepu relation dannawa ethi mminiha innna thena

    අනිවා මචන් හැමෝම කියන්නේ අපේ නෑදෑ කෙනාගේ ඍජු සම්බන්දයක් තියෙනවා කියලා ,වැඩේ තියෙන්නේ අපේ ගෙදර කට්ටිය ඒක පොලිසියට හරියට කියන්න කැමති නෑ

    ඒවගේම පොලිසියෙන් කියනවා ඔය ඇත්ත අය්ති කාරයා ඔය document ඔක්කොම දුන්න නම් උ හෙන හරකෙක් කියලා

    මේකේ පැටලිවිල්ල අපිට හිතා ගන්න බෑ ,ඔය පැත්ත ගැන දන්නා කෙනෙක් කල යුතු දේ කියන්න
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය වගේ දේවල් කරද්දී ඔයිට වඩා හොයල බලන්න ඕන බං, ඉඩම පෙන්නලා මගෙ ඉඩම කිව්වට ඔප්පුවක් පෙන්නුවට සල්ලි දීල ඉඩම් ගන්නවද. අඩු ගානේ උඹල ඉඩම ගන්න කලින් ගිහින් වටේ පිටේ මිනිස්සු එක්ක වත් කතා බහ කළා නම් ඔය ටික වෙන්නෙ නෑ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ නීතියේ පිහිට තමයි. ගමේ පොලිසියෙන් නවතින්නෙ නැතුව ඊට ඉහල තැනකට හරි ඉක්මනට පැමිණිල්ල යොමු කරගන්න බලපන්. මොකද මිනිහව අල්ලගෙන කෑලි කපල කන්නද බං සල්ලි ටික නැත්නම්. අරු මැරෙනකන් හිරේ දැම්මත් වැඩක් තියේද ඉතින්. අඩු ගානේ විකුනපු මිනිහගේ හැඳුනුම්පතේ කොපියක් වත් උඹල ගාව තියේනම්, නම වෙනස් උනත් ෆොටෝ එක හරි ඇතිනේ. නීතියෙන් අවසරයක් අරගෙන ඒ ෆොටෝ එක පත්තරේක හරි දාල බලන්න. මිනිහව හොයාගන්න පුලුවන්ද කියල
     

    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    machan policeyen mokuth wenne naththam neth fm ekata kiyanna. mokada mulu lankawata ahunan passe oka ikmanata wisadaganna puluwan.
    don't worry every thing will be fine.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අනිත් එක කවමදාවත්, ඉඩම් වාහන ගද්දි, බැන්කුවල, පාරවල් අයිනේ, කඩේක ඔය ගනුදෙනු කරන්න එපා.. ලොයර් ගාව ලියුවත්, මිනිහා පදින්චි ගෙදරකට, ගිහින්, ගැනු මිනිස්සු අම්මා තාත්තා එක්ක කතා කරලා, කාගේ කවුද කියලා දැනගෙන ගනුදෙනුව කරපන්, ඔය වගේ, 2004දි කටුගස්තොට පැත්තේ වැන් එකක් ගන්න ගිහින් මම් අනූ නමයෙන් බෙරුනේ, තාත්තට හොරෙන් පුතා වාහනේ විකුනන්න හැදුවේ, මට සැක හිතුනෙත් නැ, එත් අපෙ තාත්තට වැඩේ ඇල්ලුවෙ නැති නිසා, ගෙදරට ගිහින් වැඩේ කතා බහා කරද්දි, දෙයියනේ, වැන් එකේ අයිති එකා හන්කවිසියක් දන්නෙ නැ මේකා වැන් එක විකුනනවා කියලා.

    ඒක තමයි බන් ,මම වෙන වැඩක හිටියේ මම ගෙදර කට්ටියට කිව්වා හොරාගේ ගෙදරට ගිහිල්ලා බලන්න උ අඩුමගානේ කොහෙද ඉන්නේ කියලා ,උ කොහොමහරි ඒවා මගහැරලා ,අපේ මිනිස්සු අහුවෙලා ,මම යද්දී වැඩේ ඔක්කොම ඉවරයි ,උ සල්ලි අරන් ගිහිල්ලත් එක්ක ,පහුවදා තමා හොරේ අහුඋනේ ,උ හිතන්න ඇති ඕක මාස ගාණකට අහුවෙන එකක් නෑ කියලා ,අපි ගාව තියෙන්නේ උගේ වැඩ කරන්නේ නැති number එක විතරයි මචන්ලා
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Machan nayawae, dan aththa aithi ekawae, lawyer wae sakae kiyapan. Nayo taram sakkili tawath ne. Deka tunak wadiddi ekekgen hari pita wewi aththa.

    ඇත්ත මචන් ,lawyer ගේ වැඩිම උනොත් licence cancel වෙයි
    එවුනට අපේ පාඩුව ගන්නේ කාගෙන්ද
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lawyer gana adikarana seva comisama or chief justice ta or supreme court ekata Nithipathi ta police walata paminili karanna. Laksha 11 K denakota land eka vikunana minihage house eka kohedha thiyenne kiyala hoyala baluwe nathdha ? Anika onama land ekak ganna kota land ekata gihilla wata pitawa ayagen hoyala balala viseshayen BUKKTHIYE inne kawdha kiyala hoyala land eka buy kirimata pera land eka survey kenek magin manala pirisudu karala thama oppu [deeds] liyanne. Money deemata pera land eka maninna thibunane.
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,734
    3,332
    113
    :(
    police entry dapan..ubalata land eka sell karapu eka ekka kalin phone eken kata karala tiyenawada? ehemanam police unta dan hoyanna puluwan..wena lawyer kenek gawata gihin balapan..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    :(
    police entry dapan..ubalata land eka sell karapu eka ekka kalin phone eken kata karala tiyenawada? ehemanam police unta dan hoyanna puluwan..wena lawyer kenek gawata gihin balapan..
    -------vena courts ekaka lawyer kenek pitin genawanam vada hodai. Ekama courts wala lawyers la godak velawata friends la.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන්ලා මෙතන වැඩේ තියෙන්නේ හොරා අල්ලගන්න එක ,උ ඉන්න තැනක් දන්නේ නෑ මොකද උ address එක වෙනුවට දීලා තියෙන්නේ ඇත්ත අය්ති කාරයා කියන මිනිහගේ අද්ද්රෙස්ස් එක ,උ හෙන කම්බ හොරෙක්

    laywerla එක්ක හැප්පෙන්න අපිට කොහොමවත් බෑ ,උන් නීතිය උඩු යටිකුරු කරයි ,හොර අල්ල ගත්තොත් නම් යම්කිසි දෙයක් කරගන්න පුළුවන්
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ithin umbama kalin qwane idame documents ayithi karayagen kawudo gaththa kiyala,, ehema nikan denawada ban land eke documents danne nathi ekekta,,
    ඉඩමෙ ඔප්පුවේ කොපියක් නම් තව දුන්නයි කියමුකො, මොකද හොරත් ආවද දන්නෙ නැනේ, මුගෙන් ඉඩම ගන්න වගේ, ඒත් අයිතිකාරයගේ අයිඩෙන්ටියේ කොපියක් දෙන්නෙ අහවල් එකටද.. ශුවර් මූ සම්බන්දයි.. එක්කො මූ දාපු මිනිහෙක් කරපු වැඩක්.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    නෑ මචන්ලා මේකයි id number එක ඔප්පුවේ copiye තියෙනවා ,ඒ ඩිටිල්ස් අනුවයි හොර id එකක් හදල තියෙන්නේ
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ithin umbama kalin qwane idame documents ayithi karayagen kawudo gaththa kiyala,, ehema nikan denawada ban land eke documents danne nathi ekekta,,

    කොපි බන් දීල තියෙන්නේ original නෙවේ
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,612
    1,555
    113
    ඉඩමෙ ඔප්පුවේ කොපියක් නම් තව දුන්නයි කියමුකො, මොකද හොරත් ආවද දන්නෙ නැනේ, මුගෙන් ඉඩම ගන්න වගේ, ඒත් අයිතිකාරයගේ අයිඩෙන්ටියේ කොපියක් දෙන්නෙ අහවල් එකටද.. ශුවර් මූ සම්බන්දයි.. එක්කො මූ දාපු මිනිහෙක් කරපු වැඩක්.

    :yes: :yes: hondama wade aththa ayithi kayagen thamai hora gana wisthara ganda puluwan wei