කරදරයක්

prabo22

Well-known member
  • May 25, 2010
    12,612
    1,555
    113
    නෑ මචන්ලා මේකයි id number එක ඔප්පුවේ copiye තියෙනවා ,ඒ ඩිටිල්ස් අනුවයි හොර id එකක් හදල තියෙන්නේ

    idamak ganda enneth andurana ekkenek margen,, hariyata umba idama cousin kenekge margen wage,, ithin ayithi karayagen copy eka gaththa nam hora aniwa u dannawa athi
     

    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    machan oya mul aithi karaya kiyana ekath mata sure naha, uth oya wadeta sambanda wenna oni, nathnam mona reddatada bang thawa ekek awilla illuwahama idame oppu denne...

    aniwa oka mul aithi karayath ekka uge yaluwek karapu wadak...
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Adow mara ballo ne bung me lankawe inne . mahinsiyen hamba karana salli kage unath , jara widihata horakan karana eun wa allagena ellanna watinne
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan hodata hoyala balanna... hama welema touch eke inna.. kage hari lokkek ge thalluwak thiyanawanam horu tika alla ganna puluwan...
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    idamak ganda enneth andurana ekkenek margen,, hariyata umba idama cousin kenekge margen wage,, ithin ayithi karayagen copy eka gaththa nam hora aniwa u dannawa athi

    නෑ බන් ඔය ඉඩම අපි නොදන්නවා උනාට පත්තරේ දාලා තිබ්බලු ,එහෙම තමා හොරා ඇවිල්ලා තියෙන්නේ
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මට reply දාපු හැමෝටම බොහොම පින් ,කවුරුත් නැද්ද පොලිසියේ ලොකු මහත්තයෙක් නෑදෑ හරි අදුරන කෙනෙක් හරි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,335
    86,585
    113
    ආශ්චර්යමත් රටක
    ඔය වගේ එව්වා උනාම ඉතින් කාලයක් යනවා සහනයක් එන්න, දැන් හොදම දේ සල්ලි බලන එක නෙමෙයි, ඔයාගේ තාත්තා ගැන බලන එක. දුක් මහන්සියෙන් ජිවිත කාලයක් හම්බ කරපු සල්ලි නැති උනාම ඔය වයසට මිනිස්සුන්ට දරාගන්න අමාරුයි.. ඒක නිසා වැඩි කලබල කරන්න එපා..

    මචන්, මේ වෙලාවේ කලබල නොවී පොඩ්ඩක් ඔලුව කල්පනා කරලා වැඩ කරපන්. හදිස්සි වෙන්න එපා. දැන් පොලිසිවල පට්ට වැඩ කාරයෝ ඉන්නවා. කවුරුහරි ලොක්කෙක් අල්ලන් පොඩි push එකක් ගන්න බලපන්. බය වෙන්න එපා මචන්. ඔය වගේ වංචාකාරයෝ අහු වෙනවා අනන්තවත්.

    :yes::yes::yes:
    adurana policiye lokkek wa wat allaganna..wade karaganna puluwan wenawa kiyala matat wishwasai... oya minihawa nodanna kawruwat inna ba,mnawa hari wistarayak dannawa atine kawruhari
     

    xperiaL

    Member
    Mar 19, 2013
    141
    10
    0
    aththa aithikarayath sambadai wage ban. idama wikunala dennam kiyala oppu copy gaththata aththa aithi karaya ge PHOTO eka dala ID ekak hadanna ba ne. aneka uu mokatada ID copy ekak denne?
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    අනිවා මචන් හැමෝම කියන්නේ අපේ නෑදෑ කෙනාගේ ඍජු සම්බන්දයක් තියෙනවා කියලා ,වැඩේ තියෙන්නේ අපේ ගෙදර කට්ටිය ඒක පොලිසියට හරියට කියන්න කැමති නෑ

    ඒවගේම පොලිසියෙන් කියනවා ඔය ඇත්ත අය්ති කාරයා ඔය document ඔක්කොම දුන්න නම් උ හෙන හරකෙක් කියලා

    මේකේ පැටලිවිල්ල අපිට හිතා ගන්න බෑ ,ඔය පැත්ත ගැන දන්නා කෙනෙක් කල යුතු දේ කියන්න

    original oppuwa nathuwa kohomada bun lawyer ubalata idama liyanne,
    anika ubalata deepu id copy eke thibune eththa ekage photo ekada