Blinky™
(2011)
IMDB - http://www.imdb.com/title/tt1520494/
මේක 2011 වල release වුන short HORROR
movie 1ක්. 6.8 විතර IMDB rating 1ක් තියෙනවා.ළමයෙක් සහා එයාගේ රොබෝ
ගැන තමයි story 1ක තියෙන්නේ
..ළමයා කරන වැඩ නිසා රොබෝගේ system owl වෙනවා
...ඊට පස්සේ රොබෝ .. ලමයව උයලා ගෙදර අයට රෑ කෑමට දෙනවා
...අන්තිමට මොකෝ වෙන්නේ කියලා video 1ක බලලාම ඉන්න
...
/


\






Okay ...