fatta.. Mp3 Player එකක්....

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    avatar123465_40.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Podi Silva - පොඩි සිල්වා;18687139 said:
    wada krnne bn eka

    Device එක Root කරලා නේද තියෙන්නෙ?

    දාලා තියන Poweramp, Poweramp full version unlocker අයින් කරපං.

    Playstore එකෙන් Poweramp බාපං.
    මෙතනින් Lucky Patcher බාලා install කරපං. යටම කියන එක.
    http://lucky-patcher.netbew.com/download/

    Lucky Patcher Open කරලා Poweramp කියන එක උඩ ටච් කරපං.
    එන මෙනු එකෙන් Open Menu of patches ටච් කරලා Custom Patches පලයං.

    මේ යටම තියන එක සිලෙක්ට් කරලා Apply දීපං.

    f9E2rL2.png
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල මචං.. මාත් ඕක පාවිච්චි කරනවා.. සවුන්ඩ් පට්ට කොලිටියි.. අනික සිංදුව පටන් ගනිද්දි, ඉවර වෙද්දි Fade in, Fade out Effects දාලා තියෙන නිසා කන් දෙකට අවුලකුත් නැහැ.. Jet Audio එකෙත් ඔය සිද්ධිය තිබ්බා..:yes:
     
    පැටියා;18687196 said:
    Device එක Root කරලා නේද තියෙන්නෙ?

    දාලා තියන Poweramp, Poweramp full version unlocker අයින් කරපං.

    Playstore එකෙන් Poweramp බාපං.
    මෙතනින් Lucky Patcher බාලා install කරපං. යටම කියන එක.
    http://lucky-patcher.netbew.com/download/

    Lucky Patcher Open කරලා Poweramp කියන එක උඩ ටච් කරපං.
    එන මෙනු එකෙන් Open Menu of patches ටච් කරලා Custom Patches පලයං.

    මේ යටම තියන එක සිලෙක්ට් කරලා Apply දීපං.

    f9E2rL2.png

    oka kra bn eth hora liscen kyla block wnwa :( :(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පැටියා;18687196 said:
    Device එක Root කරලා නේද තියෙන්නෙ?

    දාලා තියන Poweramp, Poweramp full version unlocker අයින් කරපං.

    Playstore එකෙන් Poweramp බාපං.
    මෙතනින් Lucky Patcher බාලා install කරපං. යටම කියන එක.
    http://lucky-patcher.netbew.com/download/

    Lucky Patcher Open කරලා Poweramp කියන එක උඩ ටච් කරපං.
    එන මෙනු එකෙන් Open Menu of patches ටච් කරලා Custom Patches පලයං.

    මේ යටම තියන එක සිලෙක්ට් කරලා Apply දීපං.

    f9E2rL2.png
    Open Menu of patches click kalama mage enne meka ban... :(
    nz12eh.png
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    එල මචං.. මාත් ඕක පාවිච්චි කරනවා.. සවුන්ඩ් පට්ට කොලිටියි.. අනික සිංදුව පටන් ගනිද්දි, ඉවර වෙද්දි Fade in, Fade out Effects දාලා තියෙන නිසා කන් දෙකට අවුලකුත් නැහැ.. Jet Audio එකෙත් ඔය සිද්ධිය තිබ්බා..:yes:

    :cool: yep! elazz :D...