ඔන්න මනුස්සයෙක් මුහුදු වෙරලේ ඇවිදගෙන යනකොට මිනිහගේ කකුලේ ලාම්පුවක් හැප්පුනාලු .මේක අහුලගත්ත මේ මෑන් පරන කතාවල වගේම පහන පොඩ්ඩක් පිහදාල බැලුවලු . මෙන්න මේකෙනුත් එක පාරටමා භූතයෙක් මතු උනාලු
.භූතය ඊට පස්සෙ කියනවලු
"මල්ලි මේ වැඩි කතා ඕනි නෑ .මට මේක එපවෙලා තියෙන්නෙ .මම එක වරයක් මල්ලිට දෙන්නම් ඉක්ක්මනට ඉල්ලන්න මට පරක්කු වෙනව කියල
මේ මනුස්සයාටත් මලලූ
,ඇයි යකෝ එක වරමකින් මොකක් කරන්නද කියල ,කොහොම හරි හිතල හිතල භූතයගෙන් ඉල්ලුවලු මෙහෙම
"මෙහෙමයි අයියෙ මම පොඩි කාලේ ඉදල ඕස්ට්‍රේලියා යන්න ආසවෙ හිටියේ ඒත් අහසින් යන්න බයයි .මුහුදෙන් යන්නත් බයයි දැන් බෝට්ටු කීයක්නම් ගිලුනද . ඒක හින්ද මට ඕස්ට්‍රෙලියාවට කාර් එකේ ගිහින් එන්න පාලමක් හදල දෙන්න ."

භූතයාට මල පැනල කියනවලු
"පිස්සුද අයිසේ ඔච්චර දුර මුහුද මැදින් පාලමක් හදන්න .අනික සිමෙන්ති කම්බි කොච්චර යයිද බ්ල, බ්ලා ,. බ්ලා
හා හා වෙන වරයක් ඉල්ලනව .
ඒපාර මනුස්සයා කියනව
"මම හතරපාරක් කසාද බැන්ද මිනිහෙක් ඩිවෝස් උන හැම ගෑනියෙක්ම කීවෙ ඒ ගෑනිව මම තේරුම් ගත්තේ නෑ කියල
.මට ගෑනියෙක්ව නම්මා ගන්න පුලුවන් බලයක් ලබා දෙන්න එහෙනම් 
භූතයා: මල්ලි පාලම ලේන් දෙකටද හදන්නෙ හතරටද ?
.භූතය ඊට පස්සෙ කියනවලු"මල්ලි මේ වැඩි කතා ඕනි නෑ .මට මේක එපවෙලා තියෙන්නෙ .මම එක වරයක් මල්ලිට දෙන්නම් ඉක්ක්මනට ඉල්ලන්න මට පරක්කු වෙනව කියල

මේ මනුස්සයාටත් මලලූ
,ඇයි යකෝ එක වරමකින් මොකක් කරන්නද කියල ,කොහොම හරි හිතල හිතල භූතයගෙන් ඉල්ලුවලු මෙහෙම"මෙහෙමයි අයියෙ මම පොඩි කාලේ ඉදල ඕස්ට්‍රේලියා යන්න ආසවෙ හිටියේ ඒත් අහසින් යන්න බයයි .මුහුදෙන් යන්නත් බයයි දැන් බෝට්ටු කීයක්නම් ගිලුනද . ඒක හින්ද මට ඕස්ට්‍රෙලියාවට කාර් එකේ ගිහින් එන්න පාලමක් හදල දෙන්න ."

භූතයාට මල පැනල කියනවලු
"පිස්සුද අයිසේ ඔච්චර දුර මුහුද මැදින් පාලමක් හදන්න .අනික සිමෙන්ති කම්බි කොච්චර යයිද බ්ල, බ්ලා ,. බ්ලා

හා හා වෙන වරයක් ඉල්ලනව .
ඒපාර මනුස්සයා කියනව
"මම හතරපාරක් කසාද බැන්ද මිනිහෙක් ඩිවෝස් උන හැම ගෑනියෙක්ම කීවෙ ඒ ගෑනිව මම තේරුම් ගත්තේ නෑ කියල
.මට ගෑනියෙක්ව නම්මා ගන්න පුලුවන් බලයක් ලබා දෙන්න එහෙනම් 
භූතයා: මල්ලි පාලම ලේන් දෙකටද හදන්නෙ හතරටද ?

________________________________________________

කොමෙන්ට් එකක් දාගෙනම යමු !
ඇත්ත ගෑණු තේරුම් ගන්න බෑ